රැවුල වවාගන්න

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    සමහර කෙල්ලෝ මය්ල් වවන්න ඕව ගානවා ,බලන් ඉද්දි වැවේන්නේ අරන් ගාපන්
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    සමහර කෙල්ලෝ මය්ල් වවන්න ඕව ගානවා ,බලන් ඉද්දි වැවේන්නේ අරන් ගාපන්

    නැ බන් මට ඕන නැ යාලුවෙක්ගේ වෙඩින් 1ක් තියනවා උට රැවුල් cut 1ක් ගහන්න ඕනලු but උගේ රැවුල් ගන කම නැ ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැ බන් මට ඕන නැ යාලුවෙක්ගේ වෙඩින් 1ක් තියනවා උට රැවුල් cut 1ක් ගහන්න ඕනලු but උගේ රැවුල් ගන කම නැ ...

    oya hadissiyata nam bari wei bn
    ebay eke daka fake beard spray kiyala
    ekawath try karanna kiyahan
    edata witarane
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ දන්නේ නෑ මචෝ :confused:...මම නම් රැවුල වවල ඉන්නේ පපුව ගානට..:D
    ඔය මුකුත් ගාන්නේ නෑ බන්... තෙල් නම් ගාල පීරනවා...:cool: