රැවුල වවාගන්න

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hariyata rauwala naththan full shave karanna. samahara ewun kes gas deka thunak digata wawan innawa eka ita wada ajuthai. :baffled:
    thawa awurudu dekak withra yanakota hariyai. mageth hariyata wawenna gaththe 27 withra. dannam epa wela thiyenne. thaththage rawula hodata enawanam ubeth enawa aniwa.

    පොඩි එවුනුත් මල්ලී කියනවා. නංගිලවත් සත පහකට ගණන් ගන්නේ නෑ
    හෙන පොඩි එකෙක් වගේ.

    mekanam wena awulak.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    hariyata rauwala naththan full shave karanna. samahara ewun kes gas deka thunak digata wawan innawa eka ita wada ajuthai. :baffled:
    thawa awurudu dekak withra yanakota hariyai. mageth hariyata wawenna gaththe 27 withra. dannam epa wela thiyenne. thaththage rawula hodata enawanam ubeth enawa aniwa.

    mekanam wena awulak.

    තාත්තාගෙන් මූණ පුරා නෑ. හැබැයි උඩ රැවුල යටි රැවුල තියෙනවා සයිඩ් නම් නෑ.
    ඒත් මගේ මුකුත් ම නෑ.නිකට යට දිග ගහක් දෙකක් තියෙනවා එච්චරයි.
    උඩ රැවුල නම් එනකොට මම ගෑවා.හරියට එන්නත් කලින්.ඒක නිසාද දන්නෙ නෑ:(
     
    ඔයාගෙ 24 25 කාලෙ මගේ වගේ මුකුත් නැතුව තියෙන්න නැතුව ඇතිනෙ:(:(
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තාත්තාගෙන් මූණ පුරා නෑ. හැබැයි උඩ රැවුල යටි රැවුල තියෙනවා සයිඩ් නම් නෑ.
    ඒත් මගේ මුකුත් ම නෑ.නිකට යට දිග ගහක් දෙකක් තියෙනවා එච්චරයි.
    උඩ රැවුල නම් එනකොට මම ගෑවා.හරියට එන්නත් කලින්.ඒක නිසාද දන්නෙ නෑ:(
    ubeth e widihata thami wawenne tikak kal yai.
    ehma ekak naha. kapanna kapanna thami ikmanata wawenne.