ඔය උඩ ටික type කරාට පස්සේ කිරියේම දාලා තිබ්බ මේ thread ටික දැක්කේ ඒවා කියෙව්වම මේක ගාන අදහස අත්හැරියා.
1. අලුත් ප්‍රශ්නේ තමයි රැවුල transplant කරන එක සංකීර්න වැඩක්ද?
2. සාමාන්‍යයෙන් කීයක් වගේ යයිද කරනවනම් ?
3. එහෙම කරනවනම් recommend කරන තැන් මොනවාද?
22 - 27වයස කීයද ? උබ හෙන කෙට්ටු එකෙක් ද ?
ඒ ඇයි ?uba nuwara neda ?
nuwara accent eken katha karanne ekayi22 - 27
සාමාන්‍ය ගාන
ඒ ඇයි ?

ඉස්සෙල්ලා ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන කෑම සහ වර්කවුට් වලට මුල්තැන දීපන්....මාසයක් දෙකක් වගේ හොඳ බියර්ඩ් ඔයිල් එකක් ගහලා බලන්න....(බියර්ඩ් ඔයිල් කිව්වේ අර 350/= ට ඩරාස් එකේ තියන එව්වා නෙමෙයි) හොඳ එකක් තියනවා Kave men කියලා....ඒක ට්‍රයි කරලා බලන්න....රැවුල Transplant කරන එව්වා ගැන නම් දන්නේ නැහැ හැබැයි යූ ටියුබ් වීඩියෝස් බලලා තියනවා.....කටු වලින් ඇන ඇන කරන්නේ.....ඒක බැලුවම එපාම වෙයි උබටමේකයි guys, මගේ රැවුල තියෙනවා. ඒත් ගනකමට වැවෙන්නේ නෑනේ. මන් මේ Minoxidil එක ගොඩක් ය හොදයි කියලා තිබ්බා. මේකේ 3% & 5% කියලා දෙකක් එනවා. ඉස්සරෝම ගැන අයට 3% එක use කරන්ට කියන්නේ. ඒත් ඒක කොහෙවත් හොයාගන්ට නෑ. මන් බැලුවේ 5% එක Daraz එකෙන් අරගෙන use කරන්ට. මේක මීට කලින් use කරපු කවුරුහරි ඉන්නවනම් හොද නරක කියාගෙන යමු.
ඔය උඩ ටික type කරාට පස්සේ කිරියේම දාලා තිබ්බ මේ thread ටික දැක්කේ ඒවා කියෙව්වම මේක ගාන අදහස අත්හැරියා.
View attachment 129771
1. අලුත් ප්‍රශ්නේ තමයි රැවුල transplant කරන එක සංකීර්න වැඩක්ද?
2. සාමාන්‍යයෙන් කීයක් වගේ යයිද කරනවනම් ?
3. එහෙම කරනවනම් recommend කරන තැන් මොනවාද?
තව දෙයක් තමයි NOFAP ට්‍රයි කරලා බලපන් මාස 3ක් වගේ.... ඒකෙන් වෙනසක් දැනෙයිමේකයි guys, මගේ රැවුල තියෙනවා. ඒත් ගනකමට වැවෙන්නේ නෑනේ. මන් මේ Minoxidil එක ගොඩක් ය හොදයි කියලා තිබ්බා. මේකේ 3% & 5% කියලා දෙකක් එනවා. ඉස්සරෝම ගැන අයට 3% එක use කරන්ට කියන්නේ. ඒත් ඒක කොහෙවත් හොයාගන්ට නෑ. මන් බැලුවේ 5% එක Daraz එකෙන් අරගෙන use කරන්ට. මේක මීට කලින් use කරපු කවුරුහරි ඉන්නවනම් හොද නරක කියාගෙන යමු.
ඔය උඩ ටික type කරාට පස්සේ කිරියේම දාලා තිබ්බ මේ thread ටික දැක්කේ ඒවා කියෙව්වම මේක ගාන අදහස අත්හැරියා.
View attachment 129771
1. අලුත් ප්‍රශ්නේ තමයි රැවුල transplant කරන එක සංකීර්න වැඩක්ද?
2. සාමාන්‍යයෙන් කීයක් වගේ යයිද කරනවනම් ?
3. එහෙම කරනවනම් recommend කරන තැන් මොනවාද?
කුකුල් මස් කාලා නෙමෙයි කුකුලට දවස් 40න් සයිස් වෙන්න ගහන ඉන්ජෙක්සන් එකේ ප්‍රතිඵල ඔයකුකුල් මස් කාපන් හොදට. නැති එවා ඔක්කොම එනවා. මගේ කපා ගන්න විදිහක් නැතුව ඉන්නේ
Now 27 Daysකුකුල් මස් කාලා නෙමෙයි කුකුලට දවස් 40න් සයිස් වෙන්න ගහන ඉන්ජෙක්සන් එකේ ප්‍රතිඵල ඔයවැඩිය කන්න එපා බ්‍රෝ...
------ Post added on Jun 9, 2021 at 7:04 PM
හම්මටසිරිnuwara accent eken katha karanne ekayi![]()


මේකද බන් beard oil එක: https://kave.menඉස්සෙල්ලා ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන කෑම සහ වර්කවුට් වලට මුල්තැන දීපන්....මාසයක් දෙකක් වගේ හොඳ බියර්ඩ් ඔයිල් එකක් ගහලා බලන්න....(බියර්ඩ් ඔයිල් කිව්වේ අර 350/= ට ඩරාස් එකේ තියන එව්වා නෙමෙයි) හොඳ එකක් තියනවා Kave men කියලා....ඒක ට්‍රයි කරලා බලන්න....රැවුල Transplant කරන එව්වා ගැන නම් දන්නේ නැහැ හැබැයි යූ ටියුබ් වීඩියෝස් බලලා තියනවා.....කටු වලින් ඇන ඇන කරන්නේ.....ඒක බැලුවම එපාම වෙයි උබට![]()
දවස් දෙකකට සැරයක් වගේ කනවා බන්, ඒත් ලොකුවටම වැවෙන්නේ නෑකුකුල් මස් කාපන් හොදට. නැති එවා ඔක්කොම එනවා. මගේ කපා ගන්න විදිහක් නැතුව ඉන්නේ

මේකනම් අමාරු වැඩක්තව දෙයක් තමයි NOFAP ට්‍රයි කරලා බලපන් මාස 3ක් වගේ.... ඒකෙන් වෙනසක් දැනෙයි
උපරිම සතියයි වගේ 
එහෙම හරි කමක් නෑකුකුල් මස් කාලා නෙමෙයි කුකුලට දවස් 40න් සයිස් වෙන්න ගහන ඉන්ජෙක්සන් එකේ ප්‍රතිඵල ඔයවැඩිය කන්න එපා බ්‍රෝ...

කපාගන්ට නැතුවද?රැවුල නම් කරුමයක් වෙලා තියෙන්නේ දැන් නම්..
ඔව් බන් මේකේ බියර්ඩ් ග්රෝත් එක ගනින් ගාන අවුලක් නැත්තම්....රු.2000 ගානක් වගේ වෙයි....ෆුල් ශේව් කරලා ගහන්න ඕනේ....ගහන්න කලින් උනුවතුර වලින් මූන හෝදලා පොඩි මසාජ් එකක් දීලා ගහන්න ඕනේ. ගහලා ඉවර වෙලත් පොඩ්ඩක් මසාජ් කරපන් මූන....මාසයක් යද්දී වෙනසක් තේරෙයි සමහර විට....එහෙමත් නැත්තම් ඉතින් ට්‍රාන්ස්ප්ලාන්ට් තමා කරන්න වෙන්නේ....PVT හොස්පිටල් වල කරනවද මන්දා බියර්ඩ් ට්‍රාන්ස්ප්ලාන්ට්.....අහලා බලපන් කෝල් කරලාමේකද බන් beard oil එක: https://kave.men
මේක ලංකාවේ site එකක් නේද බන් ? ඕක originalද දන්නෑඔව් බන් මේකේ බියර්ඩ් ග්රෝත් එක ගනින් ගාන අවුලක් නැත්තම්....රු.2000 ගානක් වගේ වෙයි....ෆුල් ශේව් කරලා ගහන්න ඕනේ....ගහන්න කලින් උනුවතුර වලින් මූන හෝදලා පොඩි මසාජ් එකක් දීලා ගහන්න ඕනේ. ගහලා ඉවර වෙලත් පොඩ්ඩක් මසාජ් කරපන් මූන....මාසයක් යද්දී වෙනසක් තේරෙයි සමහර විට....එහෙමත් නැත්තම් ඉතින් ට්‍රාන්ස්ප්ලාන්ට් තමා කරන්න වෙන්නේ....PVT හොස්පිටල් වල කරනවද මන්දා බියර්ඩ් ට්‍රාන්ස්ප්ලාන්ට්.....අහලා බලපන් කෝල් කරලා

මේකනේ බන් ඔය වගේ දේවල් සාපේක්ෂයි. මහතා උන් කෙට්ටු වෙන්ට දගලනවා, කෙට්ටු උන් මහත් වෙන්ට දගලනවා. රැවුල නැති උන් වවාගන්ට දගලනවා, තියෙන උන් වැවෙන එක වදයක් වෙලා දගලනවා. ඉතින් උබට ඕක කරදරයක් වුන පලියට හැමෝටම එහෙම වෙයි කියලා කියන එක විහිළුවක් බන්රැවුල නැත්නම් සතුටින් හිටපන්..
කපාගන්න විදියක් නැතුව අපි ඉන්නේ..


ලංකාවේ සයිට් එකක් තමයි....ගොඩක් උන් යූස් කරනවා බන්....හෑන්ඩ් මෑඩ් නිසා ඔරිජිනල් වෙන්නම ඕන....2000 ක් වගේ නේ යන්නේ යූස් කරලා බලපන් ලොකු ලොකු මෙඩිකේශන්ස් වලට යන්න කලින්originalද
ඔව් නේ බන්, බලමු try එකක් දීලාලංකාවේ සයිට් එකක් තමයි....ගොඩක් උන් යූස් කරනවා බන්....හෑන්ඩ් මෑඩ් නිසා ඔරිජිනල් වෙන්නම ඕන....2000 ක් වගේ නේ යන්නේ යූස් කරලා බලපන් ලොකු ලොකු මෙඩිකේශන්ස් වලට යන්න කලින්
තෑන්ක්ස් !එහෙම නම් පොදුවේ solution හොයන එකත් විහිළුවක් තමයි පුතේ. තමන්ගේ මට්ටම තම්මට්ටම කියලා සාප්ක්සතාවය තියාගන ඉන්න එකයි ඇත්තේ. උඹ solution ඉල්ලද්දී අපි දෙන්නේ අපිට දෙන්න හිතෙන solution එකක් මිසක් උබේ හිතේ තියන එකම නොවෙන්න පුළුවන්. Filter කරගන්න එක උබේ වැඩක්. ඊලගට thread දාද්දි විපක්ෂ අදහස් එපා කියලා උඩින්ම දාපන්. බායි..මේකනේ බන් ඔය වගේ දේවල් සාපේක්ෂයි. මහතා උන් කෙට්ටු වෙන්ට දගලනවා, කෙට්ටු උන් මහත් වෙන්ට දගලනවා. රැවුල නැති උන් වවාගන්ට දගලනවා, තියෙන උන් වැවෙන එක වදයක් වෙලා දගලනවා. ඉතින් උබට ඕක කරදරයක් වුන පලියට හැමෝටම එහෙම වෙයි කියලා කියන එක විහිළුවක් බන්
එක එකගේ අවශ්‍යතා වෙනස්. රැවුල වවාගන්ට දගලන එකෙක්ට ඒක කරදරයක් කියන එක solution එකක් නෙවෙයිනේ මචන්![]()
හරි බන් හරිඑහෙම නම් පොදුවේ solution හොයන එකත් විහිළුවක් තමයි පුතේ. තමන්ගේ මට්ටම තම්මට්ටම කියලා සාප්ක්සතාවය තියාගන ඉන්න එකයි ඇත්තේ. උඹ solution ඉල්ලද්දී අපි දෙන්නේ අපිට දෙන්න හිතෙන solution එකක් මිසක් උබේ හිතේ තියන එකම නොවෙන්න පුළුවන්. Filter කරගන්න එක උබේ වැඩක්. ඊලගට thread දාද්දි විපක්ෂ අදහස් එපා කියලා උඩින්ම දාපන්. බායි..