රැවුල සුදු වෙලා මොනවාද ගාන්න හොද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    blue-natural-black-3-370X328.png
    60812-500x500.jpg

    පට්ට විදිහට කළු වෙනවා :yes::yes:

    blue-natural-black-3-370X328.png

    blue-natural-black-3-370X328.png
    60812-500x500.jpg

    කොහොමද ගාන්නෙ මුනෙ ගැවෙනවා, රැවුල් කොට ටික කට ගාන්න ඔන
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කලුතල කෑවම කොණ්ඩ/රැවුල සුදුවෙනඑක නවතිනවලු.ඒත් දරුඵල නැතිවෙන සීන්එකක් තියනව කියලත් තව තැනක දැක්කා ටිකක් හොයල බලපන්(මේ දෙකම FB එකේ දැක්කෙ)
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    කලුතල කෑවම කොණ්ඩ/රැවුල සුදුවෙනඑක නවතිනවලු.ඒත් දරුඵල නැතිවෙන සීන්එකක් තියනව කියලත් තව තැනක දැක්කා ටිකක් හොයල බලපන්(මේ දෙකම FB එකේ දැක්කෙ)

    :baffled: