Cyathee
හුරන්න බෑ කියලා එකක් නෑ.. wire brush වීල් එකක් baby grinder එකකට දාලා අල්ලපන්Mama me lagai gate ekak damma, box bar wate frame eka, rollar door sheet ekak damme. Sheet ekaki box bar ekai athar malakada kanawa. Hurannath ba. Mokada bn mekata karanne?. Gate eka hamoma wage kiwwa penumai kiyala, amano sheet eke gahuwe naththe malakada kana nisa saha penumak nathi nisa.
ස්ප්‍රේ බෝතලයක් ගත්තොත් ලේසි නේ? ඔටෝ පේන්ට් පොඩි බෝතල තියෙනවා දරාස් එකෙත් තියෙනවා.වැලි කොලයක් අරන් මලකඩ කන්න ආපුවා හොදට සුරලා අයින් කරන්න.
ඊට පස්සේ හාඩ්වෙයා එකකින් යකඩ වල ගාන තීන්ත එකක් ඉල්ලගෙන ඇවිල්ලා ගාන්න.
ඕවා තිනර් එක්ක මිශ්‍ර කරලා ගාන්නෙ, ඒ නිසා තීන්ත එකට ඇතිවෙන තිනර් ටිකකුත් අරන් එන්න.
අන්තිමට පින්සල සෝදන්නත් තිනර් ටිකක් ඉතුරු කරගන්න.
ඔව් ඒත් හරිස්ප්රේ බෝතලයක් ගත්තොත් ලේසි නේ? ඔටෝ පේන්ට් පොඩි බෝතල තියෙනවා දරාස් එකෙත් තියෙනවා.