Box bar මේසෙ frame එකට ගාන්න හොද පේන්ට් එකක්?

kingdon

Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    මේ මේසෙ frame එකේ paint එක යනව. මේකට ගාන්න හොද paint එකක් කියන්න.

    1000211043.jpg
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    වැලි කොලයක් අරන් මලකඩ කන්න ආපුවා හොදට සුරලා අයින් කරන්න.
    ඊට පස්සේ හාඩ්වෙයා එකකින් යකඩ වල ගාන තීන්ත එකක් ඉල්ලගෙන ඇවිල්ලා ගාන්න.
    ඕවා තිනර් එක්ක මිශ්‍ර කරලා ගාන්නෙ, ඒ නිසා තීන්ත එකට ඇතිවෙන තිනර් ටිකකුත් අරන් එන්න.
    අන්තිමට පින්සල සෝදන්නත් තිනර් ටිකක් ඉතුරු කරගන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    මටනම් ඉතින් ගෙදරකට ගානවා කිව්වත් සුදු තමයි.
     
    • Like
    Reactions: kingdon

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,779
    966
    113
    Mama me lagai gate ekak damma, box bar wate frame eka, rollar door sheet ekak damme. Sheet ekaki box bar ekai athar malakada kanawa. Hurannath ba. Mokada bn mekata karanne?. Gate eka hamoma wage kiwwa penumai kiyala, amano sheet eke gahuwe naththe malakada kana nisa saha penumak nathi nisa.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    Mama me lagai gate ekak damma, box bar wate frame eka, rollar door sheet ekak damme. Sheet ekaki box bar ekai athar malakada kanawa. Hurannath ba. Mokada bn mekata karanne?. Gate eka hamoma wage kiwwa penumai kiyala, amano sheet eke gahuwe naththe malakada kana nisa saha penumak nathi nisa.
    හුරන්න බෑ කියලා එකක් නෑ.. wire brush වීල් එකක් baby grinder එකකට දාලා අල්ලපන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    වැලි කොලයක් අරන් මලකඩ කන්න ආපුවා හොදට සුරලා අයින් කරන්න.
    ඊට පස්සේ හාඩ්වෙයා එකකින් යකඩ වල ගාන තීන්ත එකක් ඉල්ලගෙන ඇවිල්ලා ගාන්න.
    ඕවා තිනර් එක්ක මිශ්‍ර කරලා ගාන්නෙ, ඒ නිසා තීන්ත එකට ඇතිවෙන තිනර් ටිකකුත් අරන් එන්න.
    අන්තිමට පින්සල සෝදන්නත් තිනර් ටිකක් ඉතුරු කරගන්න.
    ස්ප්‍රේ බෝතලයක් ගත්තොත් ලේසි නේ? ඔටෝ පේන්ට් පොඩි බෝතල තියෙනවා දරාස් එකෙත් තියෙනවා.