මහින්දගේ ඔලුගෙඩිවලට හෙන ගහලද බන්.ඇයි මුන්ට අවංකව,හොරකම් දූෂනයක් නැතිව රටේ නීතියට එකඟව, ප්රජාතන්ත්රවාදීව පාලනයක් ගෙනියන්න බැරි.එහෙම ගෙනියනවනම් කවදාවත් අද තියෙන දරුනු ආර්ථික අගාධය ඇති වෙන්නේ නෑ.මුන්ට මිනිස්සු චන්දේ දෙන්නේ ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියාගෙන.ඉතින් ඒ වගේම ජනතාවක් වෙනුවෙන් සධාරන,අවංක,නාස්තියක් නැති ,හොරකම් කරන්නේ නැතිව රට දුන්න ටිකකාලෙට පාලනය කරන්න බැරි මොකද? බලපන් මහින්දට වයස 60-70ක් විතර.ඔය වගේ වයසක සල්ලි හම්බ කරන එක,දූෂනය කරන,නාස්ති කරන එකේ අර්ථය කුමක්ද? ඔය සල්ලි පෙට්ටියේ දාගෙන යන්නද? තමන්ට චන්දේ දුන්න මිනිස්සුන් වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී නීතිගරුක පාලනයක් ගෙනියන්න බැරි මුන්ගේ ඔලුගෙඩිවලට මහසෝනා වැහිලද බන්?තමන්ට බලයක් හම්බ වුනාම ලඳරු මානසික බබෙක් වගේ,එහෙම නැත්නම් මන්ද මානසික කෙනෙක් වගේ ඒ බලය පුලුවන් තරම් භාවිතා කරමින්,හොරකම්,කුපාඩිකම්,ජඩකම්,අවනිතික කම් ,මිනිමැරුම් කරලා මැරිලා ගියාම අන්තිමට මිනිසුන් මිනී වලටත් ශාප කරනවා නේද? ඒකෙන් රටක් ජාතියක් විනාශ වෙලා යනවා කියලා හිතන්න ඕනි නේ.

ඇයි බන් මෙච්චර හිතන්න උබට මොලයක් තියෙද්දි උබ මොඩ ආතල් දෙන්නෙ ?

මෙවා ඇත්ත සො උබ මොඩ ආතල් බොරු දාන නිසා උබ කියන ඇත්තක් උනත් මනුස්සයෙක් පිලි ගන්නෙ නැහැ උබට මොකක් හරි ප්රශ්නයක් තියෙනවාද සමහරක් වෙලාවට හරකෙක් වගෙ හැසිරෙන්නෙ?

