රැසියාව කුරාණයක් තහනමි කරයි
රැසියාව කුරාණයක් තහනමි කරයි
Monday, September 30, 2013
සාමාන්‍ය අධිකරණයකින් මෙතෙක් දි නොමැති අසාමාන්‍ය අධිකරණ තින්දුවක් රැසියාවේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ලබා දි ඇති අතර එයට අනුව අන්තවාදි බව තිරණය කල කුරාණය රැසියාවේ භාවිතයත් , රැසියන් භාෂාවට පරිවර්ථනය කිරිමත් සමිපුර්ණයෙන්ම තහනමි කොට තිබේ.
මෙම තින්දුව ලබා දි ඇත්තේ රැසියාවේ Novorossiysk දිස්ත්‍රික් අධිකරණය විසිනි. මෙ පිළිබදව රැසියාවේ අභ්‍යන්තර කටුයුතු පිළිබද අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටින්නේ
“ මුස්ලිමි පිරිස් කුරාණයේ සදහන් ඇතැමි පාඨයන් අනුගමනය කරමින් මුස්ලිමි නොවන අන්‍යාගමිකයන්ට ප්‍රහාර එල්ල කිරන බවයි “
කෙසේ වුවද මැත කාලයේදිම රැසියාවෙන් අපට දැක ගත හැකි වුයේ මුසල්මානුවන්ගේ තරම අධ්‍යනය කර මුසල්මානුවන්ට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ගයි. ඒ අනුව ඉකුත් දිනක රැසියාවේ මුස්ලිම් පල්ලි සෑදිමද තහනමි කොට තිබේ.