රැසියාව කුරාණයක් තහනමි කරයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රැසියාව කුරාණයක් තහනමි කරයි


    රැසියාව කුරාණයක් තහනමි කරයි
    Monday, September 30, 2013

    සාමාන්‍ය අධිකරණයකින් මෙතෙක් දි නොමැති අසාමාන්‍ය අධිකරණ තින්දුවක් රැසියාවේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ලබා දි ඇති අතර එයට අනුව අන්තවාදි බව තිරණය කල කුරාණය රැසියාවේ භාවිතයත් , රැසියන් භාෂාවට පරිවර්ථනය කිරිමත් සමිපුර්ණයෙන්ම තහනමි කොට තිබේ.

    මෙම තින්දුව ලබා දි ඇත්තේ රැසියාවේ Novorossiysk දිස්ත්‍රික් අධිකරණය විසිනි. මෙ පිළිබදව රැසියාවේ අභ්‍යන්තර කටුයුතු පිළිබද අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටින්නේ

    “ මුස්ලිමි පිරිස් කුරාණයේ සදහන් ඇතැමි පාඨයන් අනුගමනය කරමින් මුස්ලිමි නොවන අන්‍යාගමිකයන්ට ප්‍රහාර එල්ල කිරන බවයි “

    කෙසේ වුවද මැත කාලයේදිම රැසියාවෙන් අපට දැක ගත හැකි වුයේ මුසල්මානුවන්ගේ තරම අධ්‍යනය කර මුසල්මානුවන්ට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ගයි. ඒ අනුව ඉකුත් දිනක රැසියාවේ මුස්ලිම් පල්ලි සෑදිමද තහනමි කොට තිබේ.
     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0

    giphy.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිටත් තෙල් පාදගත්තොත් හම්බයොන්ගෙ ගෑස් නැතිරකරන්න පුලුවන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් පිලිගන්න පුලුවන් මුලාශ්‍රයක් එක්ක දාපන් මචන්. ගවේසක කොලුවගේ සයිට් එකේ තිබ්බයි කියලා පිලිගන්න බෑ