රැහැන් රහිත කැමරා-වයිෆයි කැමරා
වයිෆයි කැමරා එකක් ඩෙස්ටෝප් කම්පියුටර් එකකට සමිබන්ධ කරන්න පුළුවන්? (ඩෙස්ටොප් කම්පියුටර් එකට වයිෆයි ඇඩැප්ටර් එකක් සවිකිරීමෙන් පසු)
වයිෆයි කැමරා එක වැඩ කරන්න සම්බන්ධ කරන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් සහ රවුටර් එකක් ඕනද?
මම මේ වගේ කැමරා එකක් ගන්න හදන්නේ. මට දැනගන්න ඕන මේකෙන් කෙළින්ම ඉන්ටර්නෙට් සහ රවුටර් එකක නැතිව ඩෙස්ටොප් කමිපියුටර් එකකට වීඩියෝ දර්ශන ලබා ගන්න පුළුවන්ද? කියල