රෑට ඉන්න රූම් එකක්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    983
    1,052
    93
    Colombo වල රැයකට නවතින්න අඩුවට ගන්න පුළුවන් රූම් එකක් ගන්න තැනක් කියපන්කෝ. බඩුවක් ගහන්න නෙමෙයි. එකම වැඩේට හොස්පිට්ල් එකට සදුදා අගහරුවාදා දෙකේම එන්න වෙනවා. ගොඩක් දුර ඉදන් එන්නෙ,
    මම එහෙම කලින් රූම්වල රෑට ඉදලා නැ.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,087
    1,429
    113
    ශ්‍රී ලංකාව
    කලිං ඉඳලා නැත්නං බලාගෙන. ගොඩක් රූම් වල තනියම නැවතෙන කොල්ලොන්ට නිදි පෙති දාලා ඩ්‍රින්ක් එකක් දීලා අයිති කාරයා පුක විකුණනවා සමනල්ලුන්ට. උදේට නැගිටිද්දි කට වටේ කැරි ගම් වගෙ වේලිලා. කක්කා කරන්න බෑ රිදෙනවා. අත් දැකීමෙන් කියන්නෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,677
    1,417
    113
    United States
    මචං hospital එක මොකක්ද කියලත් දාපන්, එතකොට ඒ කිට්ටුවම තැන් කියන්න ලේසියි. දැනට Colombo ඇතුළෙ Google Maps එකේ ඒ hospital එක කිට්ටුව 'rooms' කියලා හොයලා, දුර ඉඳන් එන නිසා කලින්ම call කරලා ගානයි check-in time එකයි confirm කරගනින් — සඳුදායි අඟහරුවාදයි දවස් දෙකටම ඉන්නවා නම් සමහර තැන්වල ගාන ටිකක් අඩු කරලත් දෙයි.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,498
    15,259
    113
    🌎
    කලිං ඉඳලා නැත්නං බලාගෙන. ගොඩක් රූම් වල තනියම නැවතෙන කොල්ලොන්ට නිදි පෙති දාලා ඩ්‍රින්ක් එකක් දීලා අයිති කාරයා පුක විකුණනවා සමනල්ලුන්ට. උදේට නැගිටිද්දි කට වටේ කැරි ගම් වගෙ වේලිලා. කක්කා කරන්න බෑ රිදෙනවා. අත් දැකීමෙන් කියන්නෙ.
    Tea Smile GIF by 60 Second Docs
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,797
    8,433
    113
    NRTG ගේ අලුත් හොර අකවුන්ට් එකේ උපදෙස් නම් හොදයි. ඔය හොර අකවුන්ට් එකෙන් තමුන්ටම ලයික් දාගන්න ගිහින් ආපහු නොන්ඩි වෙන්න එපා
     
    • Haha
    Reactions: Mugen and NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,660
    1
    6,032
    113
    YWCA International Guest House

    393 Colvin R. De Silva Mw (Union Palace), Colombo 2

    T: +94112324694

    WhatsApp: +94776323765

    General hospital; එකට නම් 5 min වලින් පයින් යන්න දුර

    ---


    තව ගණන් අඩු එකක් තියනව Colombo YMCA කොටුවෙ

    39 Sir Razik Fareed Mawatha, Colombo 1

    0112325252
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    983
    1,052
    93
    YWCA International Guest House

    393 Colvin R. De Silva Mw (Union Palace), Colombo 2

    T: +94112324694

    WhatsApp: +94776323765

    General hospital; එකට නම් 5 min වලින් පයින් යන්න දුර

    ---


    තව ගණන් අඩු එකක් තියනව Colombo YMCA කොටුවෙ

    39 Sir Razik Fareed Mawatha, Colombo 1

    0112325252
    ගණන් කොහොමද ඕවගෙ

    NRTG ගේ අලුත් හොර අකවුන්ට් එකේ උපදෙස් නම් හොදයි. ඔය හොර අකවුන්ට් එකෙන් තමුන්ටම ලයික් දාගන්න ගිහින් ආපහු නොන්ඩි වෙන්න එපා
    මොකන හුත්තක්ද බං කියවන්නෙ
    ------ Post added on Oct 20, 2026 at 7:24 PM
     
    • Haha
    Reactions: NRTG and Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,847
    1
    19,347
    113
    35
    Spain
    ඔය පොඩි පොඩි රූම්ස් තියෙනව අඩුවට කොටුව අවට එහෙම. අත්දැකීමක් නෑ.
    ඔවු මරදාන කොටුව එහෙම ලොජ් තියෙනවා අඩුවට. ඇවිදලා හොයාගන්න වෙනවා.
     
    • Like
    Reactions: SLKolla2020

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,631
    2
    3,659
    113
    Earth
    උබට කීප දෙනෙක් එක්ක Share කරන් ඉන්න එක අවුලක් නැත්නම්, හොද Hostel එකක් බලපං. දවසකට 3 කට වගේ සෙට් වෙයි.
     
    • Like
    Reactions: SLKolla2020