රෑට ඉන්න රූම් එකක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,728
    199,999
    113
    Colombo, Sri Lanka
    උඹට නෙවෙයි කිව්වේ.. මේ anyhacker කියන්නේ @NRTG ගේ ෆේක් එක.
    Goofball GIF
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    945
    2,028
    93
    උබට කීප දෙනෙක් එක්ක Share කරන් ඉන්න එක අවුලක් නැත්නම්, හොද Hostel එකක් බලපං. දවසකට 3 කට වගේ සෙට් වෙයි.
    කොළඹ අවට ඒ වගේ හොස්ටල් තියනවද.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    988
    1,053
    93
    උබේ වැඩේ තියෙන්නේ හොස්පිටල් එකේ නම් ටිකක් රෑ වෙලා බොරු ලෙඩක් කියල ඇඩ්මිට් වෙයන්.
    සතියක් විතර තියාගෙන හිටියට පස්සෙ උඹ ද ඇවිල්ලා එක්කන් යන්නෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,887
    31,173
    113
    Insurance තියනවනම් ඒ ලග ප්‍රයිවට් හොස්පිට්ල් එකක බොරු ලෙඩක් පෙන්නලා ඇඩ්මිට් වෙයන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,805
    26,614
    113
    Fantasy
    උබේ වැඩේ තියෙන්නේ හොස්පිටල් එකේ නම් ටිකක් රෑ වෙලා බොරු ලෙඩක් කියල ඇඩ්මිට් වෙයන්.
    එකම ඇදේ ලෙඩ්ඩු දෙන්නා ඉන්න ඇඳක් සෙට් උනොත්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,162
    13,496
    113
    එකම ඇදේ ලෙඩ්ඩු දෙන්නා ඉන්න ඇඳක් සෙට් උනොත්
    කොහොමත් අර උඩ කියපු විදියට රූම් එකට ගියත්පුකේ අරිනවානෙ. මෙහෙම ලොකුවෙනසක් නෑ
     
    • Haha
    Reactions: windows_ubuntu