රෑට ඔක්සිජන් සහ මී ගහ...

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    ලොකු කතාවක් යනවා මී ගස් වලින් රෑ දවල් දෙකේම ඔක්සිජන් නිදහස් කරනවා කියලා. (ඔය යඛ්ඛ පුත්තු කියලා ග්රූප් වලඑහෙම). මෙයා ඒක පහදලා තමයි දාලා තියෙන්නේ.

    උපුටා ගැනීමකි
    "
    දැන් කුඹුක් සහ මී ගස් රට වටේ සිටුවීමේ රෝපණ ව්‍යාපෘති දියත් වෙලා. කිසිසේත්ම අදාල නොවෙන දේශගුණික කලාප වල මීගස් කුඹුක් ගස් හිටවනවා. ඒකෙන් වෙන පාරිසරික හානිය ගැන මැන්ඩිස් වික්‍රමසිංහ කියලා තිබෙනවා දැක්කා. නමුත් අපේ අයියලාකරන්නෙ මී ගස් කුඹුක් ගස් ප්‍රොජෙක්ට් විදියට තෙත් කලාපයෙත් හිටවනව. මං හිතන්නෙ ඔය වවුල්ගූ ගිනිපෙට්ටි පියනෙන් එකයූරියා කිලෝ එකේ සහ රෑටත් ඔක්සිජන් කතාවල් වල ආරම්භයත් ඔය වගේ ව්‍යාපෘති කරන උන්දැලාම වෙන්න ඕන."

    "කොච්චර මෝ.ඩද කියලා කියනවනම් ශ්‍රී පාදෙත් මී කුඹුක් හිටවලා තිබ්බා"
    ------ Post added on Dec 15, 2022 at 1:55 PM
    ඕක තමයි රැලි වලට යට වෙනව කියන්නෙ. අපි කලේ මී ගස් විතරයි. එවත් දුන්නෙ සහ හිටෙව්වෙ කුබුරු තියෙන පැති වල බෙදල දුන්නෙ ගොවියොන්ට. මේක එහෙම රැල්ලටවත් හිතු මනාපෙටවත් පටන් ගත්තු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි.
    එත් ඕව ෆේස්බුක් වගේ ශෙයා වෙද්දි රැලි පීපල් පටන් ගන්නවා ශෝ එකට කරන්න ඒක ඉතින් ඇලෙයි වලෙයි හැම තැනම හිටෝනවා. ඒක නවත්තන්න බෑ. මොනා උනත් කොහේ හරි ගහක් කොලක් වැවෙනවනම් ඒකෙන් නරකක් වෙන්නෙ නෑ බොරු මතයක් ඔලුවෙ තිබුනත්. :yes: :yes: :yes:
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ඕක තමයි රැලි වලට යට වෙනව කියන්නෙ. අපි කලේ මී ගස් විතරයි. එවත් දුන්නෙ සහ හිටෙව්වෙ කුබුරු තියෙන පැති වල බෙදල දුන්නෙ ගොවියොන්ට. මේක එහෙම රැල්ලටවත් හිතු මනාපෙටවත් පටන් ගත්තු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි.
    එත් ඕව ෆේස්බුක් වගේ ශෙයා වෙද්දි රැලි පීපල් පටන් ගන්නවා ශෝ එකට කරන්න ඒක ඉතින් ඇලෙයි වලෙයි හැම තැනම හිටෝනවා. ඒක නවත්තන්න බෑ. මොනා උනත් කොහේ හරි ගහක් කොලක් වැවෙනවනම් ඒකෙන් නරකක් වෙන්නෙ නෑ බොරු මතයක් ඔලුවෙ තිබුනත්. :yes: :yes: :yes:
    අහිංසක ගොවියන්ගේ කුඹුරැ අස්සේ මී ගස් හිටවල කුනුහරැප අහන්න එපා ඒ අයගෙන්..මොකද ගහේ හෙවනට වී වගේ ආලෝකය අධිකව ඕන භෝග වල අස්වැන්න හොදටම අඩු වෙනව..
     
    • Haha
    Reactions: pathaleiretta