ලොකු කතාවක් යනවා මී ගස් වලින් රෑ දවල් දෙකේම ඔක්සිජන් නිදහස් කරනවා කියලා. (ඔය යඛ්ඛ පුත්තු කියලා ග්රූප් වලඑහෙම). මෙයා ඒක පහදලා තමයි දාලා තියෙන්නේ.
උපුටා ගැනීමකි
"
දැන් කුඹුක් සහ මී ගස් රට වටේ සිටුවීමේ රෝපණ ව්‍යාපෘති දියත් වෙලා. කිසිසේත්ම අදාල නොවෙන දේශගුණික කලාප වල මීගස් කුඹුක් ගස් හිටවනවා. ඒකෙන් වෙන පාරිසරික හානිය ගැන මැන්ඩිස් වික්‍රමසිංහ කියලා තිබෙනවා දැක්කා. නමුත් අපේ අයියලාකරන්නෙ මී ගස් කුඹුක් ගස් ප්‍රොජෙක්ට් විදියට තෙත් කලාපයෙත් හිටවනව. මං හිතන්නෙ ඔය වවුල්ගූ ගිනිපෙට්ටි පියනෙන් එකයූරියා කිලෝ එකේ සහ රෑටත් ඔක්සිජන් කතාවල් වල ආරම්භයත් ඔය වගේ ව්‍යාපෘති කරන උන්දැලාම වෙන්න ඕන."
"කොච්චර මෝ.ඩද කියලා කියනවනම් ශ්‍රී පාදෙත් මී කුඹුක් හිටවලා තිබ්බා"
------ Post added on Dec 15, 2022 at 1:55 PM