mn ubata kiyanna da ? kettu wena widihaපැකට්ටෙකක් ගෙනාව
මට බත් හොදට කන්ඩෝන රෑට නැත්තන් පාන්දරට ගැස් එනවා
මේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ. පොඩ්ඩක් කෑවොත් පාන්දරට ගෑස් එයිද
mn ubata kiyanna da ? kettu wena widihaපැකට්ටෙකක් ගෙනාව
මට බත් හොදට කන්ඩෝන රෑට නැත්තන් පාන්දරට ගැස් එනවා
මේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ. පොඩ්ඩක් කෑවොත් පාන්දරට ගෑස් එයිද
Samahara welawata man rata kanneth na ban. Godak kanna honda na ban rata. Weekend eke nan kanawa amara kamak. Sathiye dawas 5 thama oats or kanne naElawenne nedda ban
mesa hendi 5k kala athida ban
------ Post added on Jul 2, 2024 at 7:25 PM
ඒ කලේ තිබ්බ රස නෑ බන්ඉස්සර උඹලට මතකද නෙස්ටම් කියලා cereal එකක් තිබ්බ? මම ඉස්සර හරිම ආසයි ඕවා කන්න. මේ ළඟදී මට කන්න ආස හිතිලා ආයේ එකක් ගෙනාව. ඉස්සර ආවේ නිකන් අර සස්ටජන් ටින් එක වගේ. දැන් එන්නේ පොඩි පැකට් එකක. 1200/=ක් වුණා. සමපෝෂ හොද්දට හදලා කන්නත් ආසයි. ම්ම්ම්..![]()
ඕව කෑව කියල කෙට්ටුවෙන්නෙ නෑමේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ?
kawuda kiuwe????????
okamai math arugen ahanne.ඕව කෑව කියල කෙට්ටුවෙන්නෙ නෑ
umbata kettu wenna oninam kollo oyea magul nathiwa honda protein rich diet ekak ganin,පැකට්ටෙකක් ගෙනාව
මට බත් හොදට කන්ඩෝන රෑට නැත්තන් පාන්දරට ගැස් එනවා
මේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ. පොඩ්ඩක් කෑවොත් පාන්දරට ගෑස් එයිද