රෑට ඕට්ස් කන්නෙ කොහොමද

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    පැකට්ටෙකක් ගෙනාව
    මට බත් හොදට කන්ඩෝන රෑට නැත්තන් පාන්දරට ගැස් එනවා
    මේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ. පොඩ්ඩක් කෑවොත් පාන්දරට ගෑස් එයිද
    mn ubata kiyanna da ? kettu wena widiha
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Fresh milk 250ml ක් පෑන් එකකට දාල ඒකට රට ඉදි ගෙඩි 6/8 ක් වගේ කෑලි වලට කපල දාල ඒකට ඕට්ස් ලොකු හැදි 4/5ක් වගේ දාන්න. දාල කිරි එක ලිපේ තියල ටිකක් උතුරන්න එනකම් රත් කරන්න. උතුරන්න එනකොට කන්න හදන භාජනේට ඒක දාල ඒකට උඩින් වියලි මිදි, තල ඇට, රටකජු, කපපු අඹ, කෙසෙල්, අන්නසි කෑලි ටිකක් උඩින් දාල රස්නෙ නිමෙන්න කලින් කන්න.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ඉස්සර උඹලට මතකද නෙස්ටම් කියලා cereal එකක් තිබ්බ? මම ඉස්සර හරිම ආසයි ඕවා කන්න. මේ ළඟදී මට කන්න ආස හිතිලා ආයේ එකක් ගෙනාව. ඉස්සර ආවේ නිකන් අර සස්ටජන් ටින් එක වගේ. දැන් එන්නේ පොඩි පැකට් එකක. 1200/=ක්‌ වුණා. සමපෝෂ හොද්දට හදලා කන්නත් ආසයි. ම්ම්ම්.. 👌🏻
    ඒ කලේ තිබ්බ රස නෑ බන්
     
    • Love
    Reactions: Candid-B

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    පැකට්ටෙකක් ගෙනාව
    මට බත් හොදට කන්ඩෝන රෑට නැත්තන් පාන්දරට ගැස් එනවා
    මේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ. පොඩ්ඩක් කෑවොත් පාන්දරට ගෑස් එයිද
    umbata kettu wenna oninam kollo oyea magul nathiwa honda protein rich diet ekak ganin,

    youtube eke thiyanawa oats hadana recipies godak , eka eka ewa try karapn, godak famous eka thama oats walata fresh milk dala poddak cook karanne paste ekak wage enakm eeta passe ekata yogurt , babana , plums dala kanne puluwan