රෑට කන්නේ නැති උන් ඉන්නවද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    kannema nethuwa hitityoth body eka starvation mode ekata yanawa bn.ita passe poddak hari kawoth aliyek wage mahath wenawa.

    The other persistent myth of ‘starvation mode’ is that basal metabolism decreases severely and our bodies ‘shut down’. This too is highly disadvantageous to survival of the human species. If, after a single day of fasting, metabolism decreased, then we would have less energy to hunt or gather food. With less energy, we are less likely to get food. So, another day passes, and we are even weaker, making us even less likely to get food. This is a vicious cycle that the human species would not have survived. It’s stupid. Why would we assume the human body is so stupid? There are, in fact, no species of animals, humans included that are evolved to require three meals a day, everyday. We have already seen in a previous post that resting energy expenditure (REE) goes UP, not down during fasting. Metabolism revs up; it does not shut down.

    https://thefastingmethod.com/fasting-myths-part-5/
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    උබලට දැන්ද බං බඩ ගැන මතක් උනේ බඩ පොඩ්ඩ පොඩ්ඩ එන්න ගද්දිම වැඩේ නැති කරලා දැම්මනම් ඔය කරදර නැ
     
    • Like
    Reactions: Heshan Daminda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එක එක වුන්ගේ ඇගවල් වෙනස්. මම දැකලා තියෙනවා ගොඩක් උන් අර SLWG එකෙ විදියට fasting කරන්න යනවා. එක පාර තේරෙන්නේ නෑ , පහුකාලවල් වලදි side effects ආපුවම තමයි රෙවෙන්නේ ඕව කරලා. හොදම දේ ඩයටිෂියන් කෙනෙක්ගේ අනුව තමන්ගේ ඇගට හරියන්න දෙයක් කරන එක. ගොඩක් උලමුන්ට ඕන එකපාර බඩ අඩුකරගන්න , කැපවිමක් කරන්න බෑ හැබැයි. හොදම වැඩේ ඒ වගේ උලමුන් සර්ජරි එකක් කරන එක තමා නාහෙන් අඩන්නේ නැතිව.

    Danata naa...Owa passe enne.....ethakota mukuth karanna baha
    sirawata ban..owa therenne ne ape sinhalluta
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Danata naa...Owa passe enne.....ethakota mukuth karanna baha

    මිනිස්සු අවුරුද්දෙ දවස් 365 ම දවසට වේල් තුනක් කන්න පටන් අරන් තාම අවුරුදු 1000 ක් වත් ගිහින් නැතුව ඇති බන්. මිනිස් ඉතිහාසෙන් 95% කට වඩා මිනිස්සු hunter-gatherers; ඒ කිව්වෙ මෙන්න මේ වෙලාවට කනවා කියල එකක් තිබ්බෙ නෑ. ශීත කාලවල සති ගණන් නොකා ඉන්න පුළුවන් විදිහට මිනිස්සු පරිණාමය වෙලා තියෙන්නෙ. වේලක් කෑවෙ නැති වුණාම හොයන්න බැරි ලෙඩ හැදෙනවා නම් මානවයා මීට සෑහෙන කාලෙකට කලින් වඳ වෙලා ගිහිං :D
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    එක පාරටම කන එක නවත්තන්න එපා. ඇග පුරුදු වෙලා තියෙන්නේ ඔය ඒ වෙලාවට දිගටම කාල. ඒ හින්ද ආමාශයෙන් acid release වෙනවා ඒ වෙලාවට කෑම දිරවන්න. ටික ටික අඩු කරන්න.
    මම නම් උදේට හොදට කනවා. (උදේ 7-8 වගේ)
    දවල්ටත් shape එකේ කනවා. (දවල් 12-1 වගේ)
    රෑට අඩුවෙන් කන්නේ සුළු දෙයක්. හැබැයි කලින් කනවා. (හවස 5-6 වගේ)

    පලවෙනි දවස් ටිකේ ටිකක් අවුල් වගේ තිබ්බ. පස්සේ අව්ලක් නෑ.
     
    math owa keewa..meke loku sirlata owa karanna amarui..eka paara flat wenna one..wedak ne ban :lol: :lol:

    eka digatama meka kohomatawath karanna epa. campus kale bada wedi hinda boarding eken salliwalata dena kema ekath kanne nethuwa loku gon kamak kara gaththa madei. den gastritis.

    pissuda ban owa kianna :D meke unta kiala wedak ne
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මිනිස්සු අවුරුද්දෙ දවස් 365 ම දවසට වේල් තුනක් කන්න පටන් අරන් තාම අවුරුදු 1000 ක් වත් ගිහින් නැතුව ඇති බන්. මිනිස් ඉතිහාසෙන් 95% කට වඩා මිනිස්සු hunter-gatherers; ඒ කිව්වෙ මෙන්න මේ වෙලාවට කනවා කියල එකක් තිබ්බෙ නෑ. ශීත කාලවල සති ගණන් නොකා ඉන්න පුළුවන් විදිහට මිනිස්සු පරිණාමය වෙලා තියෙන්නෙ. වේලක් කෑවෙ නැති වුණාම හොයන්න බැරි ලෙඩ හැදෙනවා නම් මානවයා මීට සෑහෙන කාලෙකට කලින් වඳ වෙලා ගිහිං :D
    මේකනේ මචෝ.. මම මේ කිව්වෙ වෛද්‍ය වරයෙක් විදියට මට දිනපතා එන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන experience ඒකෙන්... මට ඕනේ තරම් එනවා තරුණ කාලේ කෑම වේලාවල් skip කරලා රජා වගේ ලොරි ටෝක් දිදී හිටපු පොරවල් ගැස්ට්‍රික් වැඩි කරගෙන.. සමහරුන්ට බෙහෙත් විදින්න වෙනවා එච්චරට damage වෙලා බොන බෙහෙත් වලට answer කරන්නේ නැති ගානට... ඊටත් වැඩි වෙච්ච අය එනවා කටින් ලේ වමනේ දාගෙන කළු තාර පාටට මළ ද්‍රව්‍ය දාගෙන දෙපැත්තෙන්ම bleed වේවි.. සමහරු සිය දිවි නසා ගන්න හදනවා එච්චරට අමාරු හින්දා.. ඔය වගේ අය කවදා හරි මැරෙන්නෙත් Gastric Cancer එකට ගිහිල්ලා නැත්තන් ආමාශේ ඇතුලේ දාපු තුවාල වලින් bleed වෙලා Rupture වෙලා.. (Ruptured Peptic Ulcer )... මේවා මට දිනපතා එන ලෙඩ්ඩු මිසක් සුරංගනා කතා නෙමෙයි....

    අනිත් එක ඔය hunter gatherersla මහ ලොකු කාලයක් ජීවත් වෙච්ච අය නෙමෙයිනේ.. අවුරුදු 13-14දි ප්‍රජනනය කරලා 30-35 වෙනකොට මැරිලා ගිය.. ඉතා අඩු life expectancy එකක් තිබිච්ච සෙට් එකක්නේ... ඉතිං උන්ව ආදර්ශයට අරං විහින් ලෙඩ හදා ගන්න එකද දැන් වෙන්න ඕනේ?
     
    ගැස්ට්‍රික් තියෙන අය කෑම වේල් ස්කිප් කරල ඒක වැඩි කරගෙන එනව ඇති.

    ඒත් කෑම වේල් skip කළොත් gastritis හැදෙනව කියල මොන මෙඩිකල් කෝස් එකකවත් උගන්නන්නේ නෑනේ?
     
    • Like
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ගැස්ට්‍රික් තියෙන අය කෑම වේල් ස්කිප් කරල ඒක වැඩි කරගෙන එනව ඇති.

    ඒත් කෑම වේල් skip කළොත් gastritis හැදෙනව කියල මොන මෙඩිකල් කෝස් එකකවත් උගන්නන්නේ නෑනේ?
    matath meka daneganna one.. :unsure:
    kanne nethi hindama gastritis enewada kiyela...
     
    • Like
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කන වෙලාවට බ්‍රේක් නෑ දවසෙ කැලරි ගානට කිට්ටුවෙන්න කනව එක පාරට. පැය දෙකක් කාල පැය 22 ක් නොකා ඉන්නව
    OMAD karaddi Sugar free drink gannawada? Coffee / Green Tea / Plain Tea

    ගැස්ට්‍රික් තියෙන අය කෑම වේල් ස්කිප් කරල ඒක වැඩි කරගෙන එනව ඇති.

    ඒත් කෑම වේල් skip කළොත් gastritis හැදෙනව කියල මොන මෙඩිකල් කෝස් එකකවත් උගන්නන්නේ නෑනේ?
    matath meka daneganna one.. :unsure:
    kanne nethi hindama gastritis enewada kiyela...

    meka mama iyye dekke
     
    • Like
    Reactions: Heshan Daminda