OMAD karaddi Sugar free drink gannawada? Coffee / Green Tea / Plain Tea
Sugar free kiyanne artificial sweetners/Zero calorie drinks ganne na. Black tea / Black coffee gannawa.
OMAD karaddi Sugar free drink gannawada? Coffee / Green Tea / Plain Tea
රෑට මාත් වැඩිය කන්නෙ නැ බන්, නංගා කන වෙලේට එකි ලව්ව බත් කටවල් 4ක් 5ක් කවා ගන්නව,![]()
ගැස්ට්‍රික් තියෙන අය කෑම වේල් ස්කිප් කරල ඒක වැඩි කරගෙන එනව ඇති.
ඒත් කෑම වේල් skip කළොත් gastritis හැදෙනව කියල මොන මෙඩිකල් කෝස් එකකවත් උගන්නන්නේ නෑනේ?
හාමුදුරුවෝ කුසගිනි එනකොට Nestomalt වගේ දෙයක් පානය කරනවා...මන් මේ නිකමට අහන්නේ හාමුදුරුවරුන්ට රෑට ඝන ආහාර වළඳන්න එපා ගිලන්පස එකක් විතරයි නේද ගන්න කිව්වේ එහෙම බැලුවොත් දවල් 1ට විතර දවල් ට කන හාමුදුරුවෝ ආයෙත් හීල් දානේ වළඳන්නේ පහුවදා උදේ ෆාස්ටින් ඉන්නවා පැය 16ක් විතර අවුලක් නැහැ.
P.s. දැන් ඉන්න හාමුවුදුරුවෝ කනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ
Body eka adjust wela thiyenne ape lifestyle ekata. tika kalak train karoth noka innama puluwan reetaa
හැබැයි නොකා ඉඳලා peptic ulcer disease හැදුනොත් හැදුනම තමයි... මෙහෙම තමයි මොන "medical කෝස් " එකෙත් උගන්නන්නේ
මන් මේ නිකමට අහන්නේ හාමුදුරුවරුන්ට රෑට ඝන ආහාර වළඳන්න එපා ගිලන්පස එකක් විතරයි නේද ගන්න කිව්වේ එහෙම බැලුවොත් දවල් 1ට විතර දවල් ට කන හාමුදුරුවෝ ආයෙත් හීල් දානේ වළඳන්නේ පහුවදා උදේ ෆාස්ටින් ඉන්නවා පැය 16ක් විතර අවුලක් නැහැ.
P.s. දැන් ඉන්න හාමුවුදුරුවෝ කනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ

Intermittent Fasting PUD risk factor එකක් කියල උගන්නන්නෙ නෑනෙ ?
naha...Long term Solid deprivation leading to Hyperacidity is the cause...but the duration is subjective from person to person
කෙට්ටු හාමුදුරුවරුන්ට වඩා මහත හාමුදුරුවරු තමයි දැන් නම් ඉන්නෙ![]()
naha...Long term Solid deprivation leading to Hyperacidity
එහෙනම් අද ඉඳන් ආයේ කන්න පටන් ගන්නද තොපි කියන විදිහට? එතකොට මේ කන්ට්‍රෝල් කරන් ආපු එක ආයේ කැඩෙනවානේ. රෑට ඕට්ස් කන්න හොඳ නෑ නේද. එකෙනුත් මහැහැ වෙන්න බලනව නේද? අහල තියෙන්නේ එහෙමයි. උදේට කෑවට අවුලක් නෑ කියලා. ඔය සිංහල වේට් ලොස් ගුරු එකේ එතකොට බොරුද ගහන්නේ?![]()
No medical professional would interpret intermittent fasting as long term solid food deprivation.
Anyway, the point is there isn't sufficient evidence to prove intermittent fasting would cause gastritis/PUD/acid reflux/GERD...what have you in a healthy individual, however it could aggravate the symptoms of such gastrointestinal diseases that are already present
කොහොමෙයි ඕක කරන්නේ? කැලරි කවුන්ටින්? මම ගොඩක්ම රෑට නොකන එක පටන් ගත්තේ රෑට රයිස් කොත්තු කැවෙන නිසා. දවල්ට නම් කඩේ නෝමල් බත් තියෙනේ. රෑට එව්වා නෑනේ. ඒකයි සීන් එක.ඉස්සෙල්ලම Calorie counting වලින් පටන් ගන්න, එතකොට ටික ටික කෑම ගන්න එක අඩු වෙන එකට ඇඟ පුරුදු වෙනවනෙ.
ඊළඟට ඒකෙන් කිලෝ 4-5 අඩු වෙනකොට හෙමින් පටන් ගන්න IF. මුලින් 8:16 වගේ පටන් අරන් පස්සෙ 16:8 ට වගේ යන්න. ඒක් පුරුදු වුණාම OMAD වලටම ගියෑකි
ubata peya 16k noka inna puluwan , ara keewa methods karanna beකොහොමෙයි ඕක කරන්නේ? කැලරි කවුන්ටින්? මම ගොඩක්ම රෑට නොකන එක පටන් ගත්තේ රෑට රයිස් කොත්තු කැවෙන නිසා. දවල්ට නම් කඩේ නෝමල් බත් තියෙනේ. රෑට එව්වා නෑනේ. ඒකයි සීන් එක.
kohenda ban hinawenna one 

උදේට පාන් කන්න එපාද? මොනවද කන්න හොඳ? දවල්ට සාමාන්‍ය විදිහට බත් කන්න එහෙමද? රෑට යෝගට් එකක් ? එච්චරද?ubata peya 16k noka inna puluwan , ara keewa methods karanna be![]()
kohenda ban hinawenna one
thamange products tikak promote karagannai youtube views gannai kiala bada adu karana method walata ahu wela ,aurudu deka thunakin side effects gena kiala thread dannna nan epaa![]()
That's Why I said Naha......Long term food deprivation only will lead the PUD