මමත් කරනවා බන් හොද නැතුව ඇති අනිවා
නින්ද යන්නෙත් 12 ත් පහුවෙලාeye comfort දාගෙන ඉදලත්

උබලත් රෑට කාමරේ ලයිට් එක off කරන් phone එක ඔබනවද..ඇස් දෙක අවුල් යයි ද බන්


Math oka kara 4 years withara...Dan left Eye eka awul yanna patan aran thiyenne..Asamanya widiyata gahenawa...anika eye floaters wadi wenawa as dekema..Ahasa diha baluwama hondata penawa...
Please don't do it...from my experience...