රෑට දත්මිටි කනවා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Night guard දාපු උන් ඉන්නවද කීයක් වගේ යයි ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    413vg-kUbKL.jpg

    මේකක් දාන් නිදා ගනින්.
     
    • Haha
    Reactions: allrights and Cenon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    උබ හොඳයි. මට anxiety නිසාද මන්දා මම musical rhythm/beats සින්දු ඔළුව ඇතුලෙ play වෙනවා වගේ. මම ඒ beat එකට දත් grind කරනවා. :sorry:
     
    • Haha
    Reactions: deepaldas

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    එලකිරිය කියන්නේ එක වෙලාවකට ලෙඩ වාට්ටුවක්.
    සමහරුන්ට මානසික රෝග
    සමහරුන්ට ලිංගික ගැටළු
    තවත් සෙට් එකකට ලිංගික අවයවයේ දිග මදියි / වැඩියි.
    දැන් මේ සෙට් එකට sleeping disorders