Night guard දාපු උන් ඉන්නවද කීයක් වගේ යයි ද?
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 May 3, 2023 #1 Night guard දාපු උන් ඉන්නවද කීයක් වගේ යයි ද?
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 3, 2023 #3 Night guard
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 3, 2023 #4 පණු බෙහෙත් බීපන් Reactions: Cenon
Nidarshana_k Well-known member Feb 19, 2022 29,611 1 51,327 113 ප*යාගල sorry.com May 3, 2023 #5 https://www.daraz.lk/products/mouth-guard-i106696957.html Bruxism
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 May 4, 2023 #6 Nidarshana_k said: https://www.daraz.lk/products/mouth-guard-i106696957.html Bruxism Click to expand... Dath wala hadeta hadanna one bn
Nidarshana_k said: https://www.daraz.lk/products/mouth-guard-i106696957.html Bruxism Click to expand... Dath wala hadeta hadanna one bn
Voldemort Bro Well-known member Jan 1, 2020 9,973 13,877 113 126 Hogwarts May 4, 2023 #7 Ae kanna nedda?
Candid-B Well-known member Apr 25, 2019 34,881 1 60,785 113 Mother Earth May 4, 2023 #8 මේකක් දාන් නිදා ගනින්. Reactions: allrights and Cenon
Candid-B Well-known member Apr 25, 2019 34,881 1 60,785 113 Mother Earth May 4, 2023 #10 උබ හොඳයි. මට anxiety නිසාද මන්දා මම musical rhythm/beats සින්දු ඔළුව ඇතුලෙ play වෙනවා වගේ. මම ඒ beat එකට දත් grind කරනවා. Reactions: deepaldas
උබ හොඳයි. මට anxiety නිසාද මන්දා මම musical rhythm/beats සින්දු ඔළුව ඇතුලෙ play වෙනවා වගේ. මම ඒ beat එකට දත් grind කරනවා.
chinthaka156 Well-known member Jun 26, 2008 3,735 4,807 113 එලකිරි හන්දිය May 4, 2023 #11 එලකිරිය කියන්නේ එක වෙලාවකට ලෙඩ වාට්ටුවක්. සමහරුන්ට මානසික රෝග සමහරුන්ට ලිංගික ගැටළු තවත් සෙට් එකකට ලිංගික අවයවයේ දිග මදියි / වැඩියි. දැන් මේ සෙට් එකට sleeping disorders Reactions: Candid-B, Cenon, Akithama and 2 others
එලකිරිය කියන්නේ එක වෙලාවකට ලෙඩ වාට්ටුවක්. සමහරුන්ට මානසික රෝග සමහරුන්ට ලිංගික ගැටළු තවත් සෙට් එකකට ලිංගික අවයවයේ දිග මදියි / වැඩියි. දැන් මේ සෙට් එකට sleeping disorders
R Rembrandt Active member Jan 16, 2018 422 78 28 May 4, 2023 #12 doctor kenek hamaba wela balapan mokdda hethuwa kiyalaa
Cenon Well-known member Feb 25, 2011 7,014 8,850 113 Cenon cenon.com May 4, 2023 #14 පණු බෙහෙත් බීපන් (2) Reactions: wca
Don GasCan Well-known member Nov 3, 2010 43,333 49,707 113 සේදවත්ත May 4, 2023 #15 මවුත් ගාඩ් එකක් ගනින් Reactions: King kekille
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 May 4, 2023 #16 kukkubaba98 said: Night guard දාපු උන් ඉන්නවද කීයක් වගේ යයි ද? Click to expand... හක්කෙ සෙම අයින් කරගනින් , එතකොට ඕක නවතියි. Reactions: milkjack
kukkubaba98 said: Night guard දාපු උන් ඉන්නවද කීයක් වගේ යයි ද? Click to expand... හක්කෙ සෙම අයින් කරගනින් , එතකොට ඕක නවතියි.
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 May 4, 2023 #17 Don GasCan said: මවුත් ගාඩ් එකක් ගනින් Click to expand... කීයක් වෙයිද බන්
Don GasCan Well-known member Nov 3, 2010 43,333 49,707 113 සේදවත්ත May 4, 2023 #19 kukkubaba98 said: කීයක් වෙයිද බන් Click to expand... රුපියල් 250-300 වෙයි