අඩෝ මම කාලෙක ඉදලා රෑට දත් මිටි කනවා,(teeth grinding/ clenching)
මේක තියෙන ගොඩක් උන් කරන්නෙ යටි ඇන්ද උඩු ඇන්දට තද කරලා නිකන් ඉස්සරහට පස්සට කරන එක (අතුල්ලන එක)
ඒත් මම කරන්නේ යටි ඇන්ද උඩු ඇන්දට හයියෙන් තද කරලා තියෙන එක ,නිකන් පට්ටම හයියෙන්ය මක් හපනවා වගේ.
ඩෙන්ටිස්ට කියලා custom night guard එකක් හදවගත්තා,ඒක දැම්මත් ඩැමේජ් එක වෙනවා,
දත් ගොඩක් පුපුරලා තියෙන්නෙ,එනමල් කැඩිලා ඩෙන්ටින් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ
සමහර දවස් වල රෑට මම යට ඇන්දේ ඉස්සරහ දත් වලින් උඩු ඇන්දේ ඉස්සරහ දත් තල්ලු කරනවා,
ඉස්සරහ දතුත් ගෙවෙන්න පටන් අරන්.
මේක වෙන්නේ පනු අමාරුවට කිව්වා,පාන්ඩුවට කිව්වා,anxiety disorder එකක් කිවා,
මේ හැම මගුලටම සිංහල ,වෙස්ටර්න්,හෝමියෝපති හැම මගුලක්ම ට්‍රයි කරා,
කිසි අඩුවක් නෑ,
හක්කේ දත් ඔක්කොම කැඩිල කැඩිලා කොට වෙලා
මොනාද බන් මං කරන්නේ.
දත් කැඩිලා නිසා කටේ internal structure එකත් ටික ටික වෙනස් වෙනවා බන්.
දැන් දැන් කතා කරන්නටත් අමාරුයි දිව කැපෙනවා.
මම නිතරම ඩෙන්ටිස් ගාවට ගිහින් කැඩුන කෑලි පුලුවන් විදිහට හදනවා,ඒත් ආයිත් කඩාගන්නවා රෑට දත්මිටි කන නිසා