රෑට දත් මිටිකෑම teeth grinding/ clenching

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    අඩෝ මම කාලෙක ඉදලා රෑට දත් මිටි කනවා,(teeth grinding/ clenching)
    මේක තියෙන ගොඩක් උන් කරන්නෙ යටි ඇන්ද උඩු ඇන්දට තද කරලා නිකන් ඉස්සරහට පස්සට කරන එක (අතුල්ලන එක)
    ඒත් මම කරන්නේ යටි ඇන්ද උඩු ඇන්දට හයියෙන් තද කරලා තියෙන එක ,නිකන් පට්ටම හයියෙන්ය මක් හපනවා වගේ.
    ඩෙන්ටිස්ට කියලා custom night guard එකක් හදවගත්තා,ඒක දැම්මත් ඩැමේජ් එක වෙනවා,
    දත් ගොඩක් පුපුරලා තියෙන්නෙ,එනමල් කැඩිලා ඩෙන්ටින් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ
    සමහර දවස් වල රෑට මම යට ඇන්දේ ඉස්සරහ දත් වලින් උඩු ඇන්දේ ඉස්සරහ දත් තල්ලු කරනවා,
    ඉස්සරහ දතුත් ගෙවෙන්න පටන් අරන්.
    මේක වෙන්නේ පනු අමාරුවට කිව්වා,පාන්ඩුවට කිව්වා,anxiety disorder එකක් කිවා,
    මේ හැම මගුලටම සිංහල ,වෙස්ටර්න්,හෝමියෝපති හැම මගුලක්ම ට්‍රයි කරා,
    කිසි අඩුවක් නෑ,
    හක්කේ දත් ඔක්කොම කැඩිල කැඩිලා කොට වෙලා
    මොනාද බන් මං කරන්නේ.
    දත් කැඩිලා නිසා කටේ internal structure එකත් ටික ටික වෙනස් වෙනවා බන්.
    දැන් දැන් කතා කරන්නටත් අමාරුයි දිව කැපෙනවා.
    මම නිතරම ඩෙන්ටිස් ගාවට ගිහින් කැඩුන කෑලි පුලුවන් විදිහට හදනවා,ඒත් ආයිත් කඩාගන්නවා රෑට දත්මිටි කන නිසා
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඒකවත් චාන්ට් කරල බලපං ඉතිපිසෝ කිව්වට නං හරියන එකක් නෑ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    බොක්සින් ගහන අය දාන ගාඩ් දාල බැලුවෙ නැද්ද
    loku wadi ban

    ගාඩ් එක දැම්මම දත් නැතුව ගාඩ් දෙක නෙවෙයිද වදින්නෙ
    අර බොකිසින් ගහන අයත් ඔය වගේ ගාඩ් එකක් දානව නේද
    ඒ උනාට තද වෙද්දි ප්‍රෙශර් එකට දත් කැඩෙනව,පුපුරනවා බන්,හරියට පොතක් දනිස්ස උඩ තියලා මිටියෙන් ගැහුවා වගේ,
    ඩැමේජ් එක වෙන්න වදින්නම ඩිරෙක්ට්ලි ටච්වෙන්න ඕනෙ නෑනේ :(
    ------ Post added on Mar 20, 2024 at 8:40 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    උඩට යටට ගාඩ් දෙකක් නෙවෙයිද එන්නෙ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    උඩට යටට ගාඩ් දෙකක් නෙවෙයිද එන්නෙ
    දෙකක් එන්නේ,
    ඒත් වැඩක් නෑ බන්
    මම මාර ප්‍රෙශර් එකක් දාන්නෙ හක්කෙන් ,
    අනිවා ඇගිල්ලක් දැම්මොත් වෙන් වෙන තරමේ,
    මට කන්ට්‍රෝල් නෑ නින්දෙන් නිසා,
    රිදුනාම ඇහැරෙනවා, එතකොටත් ලොක් වෙලාවගේ තියෙන්නෙ
     
    • Wow
    • Sad
    Reactions: Ryan08 and kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,422
    113
    දෙකක් එන්නේ,
    ඒත් වැඩක් නෑ බන්
    මම මාර ප්‍රෙශර් එකක් දාන්නෙ හක්කෙන් ,
    අනිවා ඇගිල්ලක් දැම්මොත් වෙන් වෙන තරමේ,
    මට කන්ට්‍රෝල් නෑ නින්දෙන් නිසා,
    රිදුනාම ඇහැරෙනවා, එතකොටත් ලොක් වෙලාවගේ තියෙන්නෙ
    Oya yakek pork kala dath madinne nethuwa nidiyanwane?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙකක් එන්නේ,
    ඒත් වැඩක් නෑ බන්
    මම මාර ප්‍රෙශර් එකක් දාන්නෙ හක්කෙන් ,
    අනිවා ඇගිල්ලක් දැම්මොත් වෙන් වෙන තරමේ,
    මට කන්ට්‍රෝල් නෑ නින්දෙන් නිසා,
    රිදුනාම ඇහැරෙනවා, එතකොටත් ලොක් වෙලාවගේ තියෙන්නෙ
    ඕකට විසඳුමක් නෑ වගේ, මෝහනය වගේ දෙයකින් පුලුවන්ද දන්නෙ නෑ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Oya yakek pork kala dath madinne nethuwa nidiyanwane?
    You are not helping මචන්,
    මට උබ ඉන්න ප්‍රෙශර් එක ,තේරෙනවා මචන් ,
    දරුවෝ තුන් දෙනෙක් ,උබේ ගෑනි නිසා උබට නැති උනා,උබ දැන් උබේ මහ ගෙදර,
    උබේ වයසක අම්මයි තාත්තත් එක්ක තනියම ඉන්නවා ,ඒ මිනිස්සු හම්බ කරපු ඒවා burn කර කර,
    උබේ කැරියර් එකත් ඉවරයි,ෆුල් ඩිප ගහලනෙ ඉන්නෙ දවස පුරාම,
    අනික උබේ අමමයි තාත්තයි දැන් ඉස්සර හිටපු මින්ස්සු නෙමේනේ,වයසත් එක්ක පට්ට නාසිසිස්ටික්නේ,උබට ඒ ගැනත් දුකයි තරහවයි දෙකම තියෙනවනේ,

    උබ දවස පුරාම නාසිසිස්ටික් vibe එකේ කිරියේ රගනවා උබේ වීක්නසස් වහගන්න 🙃.උබ ඒකෙන් පොඩි හරි සහයක් ලැබෙනවනම් අපිට සතුටුයි බං.

    මම ආයිත් කියන්නේ මට උබේ වේදනාව හොදටම තේරෙනවා,උබේ හැසිරීමත් උබ ඔය ඉන්න තත්වෙ අනූව වැරදියි කියන්න බෑ
     
    3 kids :lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    උබේ පරන posts අපිට අමතක නෑ මචන් ,උබ ඒ කාලේ පිස්සෙක් වගේ මේකේ වේදනාවෙන් කියෝපු ඒවා ගොඩක් උන්ට මතකයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,422
    113
    උබේ පරන posts අපිට අමතක නෑ මචන් ,උබ ඒ කාලේ පිස්සෙක් වගේ මේකේ වේදනාවෙන් කියෝපු ඒවා ග්ඩක් උන්ට මතකයි
    Owow but 3 kids ne.minihekta weradenawa tama.e unata dan ahapanko oya yakek wahila inne
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Owow but 3 kids ne.minihekta weradenawa tama.e unata dan ahapanko oya yakek wahila inne
    අපෝ මම උබට වරදක් කියනවා නෙමේ බං,
    මිනිස්සුන්ට එක එක කාලෙට එක එක බකට් වැටෙනවා,
    ඒ කියලා ass hole කෙනෙක් වෙලා,අනිත් උන්ගෙ පිටින් තමන්ගෙ ප්‍රෙශර් එක අරින එක කරන්න ඕනෙම නෑනෙ 🙃