රෑට දත් මිටිකෑම teeth grinding/ clenching

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    https://www.mayoclinic.org/diseases-conditions/bruxism/symptoms-causes/syc-20356095

    First try to find the reason behind your problem. Maybe stress or some other medication, or simply muscle issue. Try to narrow down your issue.
    ෆුල් ungabunga වෙලා ඉන්නෙ බං
    Teeth grinding at night, also known as bruxism, can be caused by several factors:

    1. **Stress and Anxiety**: This is one of the most common causes. People under stress or who have anxiety may grind their teeth unconsciously during sleep.
    2. **Sleep Disorders**: Individuals with certain sleep disorders, such as sleep apnea, are more likely to grind their teeth at night.
    3. **Dental Issues**: Misaligned teeth or an abnormal bite can lead to bruxism as the teeth may not sit properly together.
    4. **Lifestyle Factors**: Consumption of alcohol, caffeine, smoking, and certain medications can increase the likelihood of grinding teeth.
    5. **Other Health Conditions**: Conditions like Parkinson’s disease, gastroesophageal reflux disorder (GERD), and even certain types of psychiatric medications can contribute to bruxism.

    Treatment for night-time teeth grinding often depends on the underlying cause, so it may involve stress management techniques, dental interventions like mouth guards, or addressing any medical conditions that could be contributing to the problem.
    😳😳😳😳
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,998
    113
    ගම මහනුවරයි
    පට්ට රිදිල්ලක් තියෙන්නෙ බං,
    නයිට් ගාර්ඩ් එක එච්චර සාර්තක නෑ
    apoo man dannawa rodidena amaruwa... mage eka datathk ain karala alignment awul gihin , samanara dath walata wadi pressure ekak gihin mulu katama ridenawa..

    ethakota oka athi 5x e wage.. but eka thamai hodama gurd eka daganna eka temp.. but okata main cause eka hoyala eka hadaganna eka hodai... mata duka dath tika sauththu wena ekata bn... oya mona kalath tibba wage enne nane ...

    nidaganna paththa poddak wenas kalara try karala baluwe nadda?
     
    • Sad
    Reactions: negombokollo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    අපිට නම් කේන්ති ගියාමයි දත්මිටි කැවෙන්නෙ. උබ කාත් එක්ක හරි කේන්තියකින්ද බන් ඉන්නෙ? එක්ස්? අහල පහල මිනිස්සු? යාළුවො? මයිනා?

    උබ බෞද්ධ නම් පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කරල බලපන්කො. බෞද්ධ නොවුනත් මේක කරන්න බාදාවක් නෑ. සතුරු මිතුරු හැමෝටම ආදරය කරුණාව පතුරවන එක හොඳ දෙයක්නෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    අඩෝ මම කාලෙක ඉදලා රෑට දත් මිටි කනවා,(teeth grinding/ clenching)
    මේක තියෙන ගොඩක් උන් කරන්නෙ යටි ඇන්ද උඩු ඇන්දට තද කරලා නිකන් ඉස්සරහට පස්සට කරන එක (අතුල්ලන එක)
    ඒත් මම කරන්නේ යටි ඇන්ද උඩු ඇන්දට හයියෙන් තද කරලා තියෙන එක ,නිකන් පට්ටම හයියෙන්ය මක් හපනවා වගේ.
    ඩෙන්ටිස්ට කියලා custom night guard එකක් හදවගත්තා,ඒක දැම්මත් ඩැමේජ් එක වෙනවා,
    දත් ගොඩක් පුපුරලා තියෙන්නෙ,එනමල් කැඩිලා ඩෙන්ටින් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ
    සමහර දවස් වල රෑට මම යට ඇන්දේ ඉස්සරහ දත් වලින් උඩු ඇන්දේ ඉස්සරහ දත් තල්ලු කරනවා,
    ඉස්සරහ දතුත් ගෙවෙන්න පටන් අරන්.
    මේක වෙන්නේ පනු අමාරුවට කිව්වා,පාන්ඩුවට කිව්වා,anxiety disorder එකක් කිවා,
    මේ හැම මගුලටම සිංහල ,වෙස්ටර්න්,හෝමියෝපති හැම මගුලක්ම ට්‍රයි කරා,
    කිසි අඩුවක් නෑ,
    හක්කේ දත් ඔක්කොම කැඩිල කැඩිලා කොට වෙලා
    මොනාද බන් මං කරන්නේ.
    දත් කැඩිලා නිසා කටේ internal structure එකත් ටික ටික වෙනස් වෙනවා බන්.
    දැන් දැන් කතා කරන්නටත් අමාරුයි දිව කැපෙනවා.
    මම නිතරම ඩෙන්ටිස් ගාවට ගිහින් කැඩුන කෑලි පුලුවන් විදිහට හදනවා,ඒත් ආයිත් කඩාගන්නවා රෑට දත්මිටි කන නිසා
    Matath oka thiyenawada manda, maha re diwa hapila aharenawa oi :( patta wedanawak enne. Anika thuwalath wenawa