ෆුල් ungabunga වෙලා ඉන්නෙ බංhttps://www.mayoclinic.org/diseases-conditions/bruxism/symptoms-causes/syc-20356095
First try to find the reason behind your problem. Maybe stress or some other medication, or simply muscle issue. Try to narrow down your issue.
Teeth grinding at night, also known as bruxism, can be caused by several factors:
1. **Stress and Anxiety**: This is one of the most common causes. People under stress or who have anxiety may grind their teeth unconsciously during sleep.
2. **Sleep Disorders**: Individuals with certain sleep disorders, such as sleep apnea, are more likely to grind their teeth at night.
3. **Dental Issues**: Misaligned teeth or an abnormal bite can lead to bruxism as the teeth may not sit properly together.
4. **Lifestyle Factors**: Consumption of alcohol, caffeine, smoking, and certain medications can increase the likelihood of grinding teeth.
5. **Other Health Conditions**: Conditions like Parkinson’s disease, gastroesophageal reflux disorder (GERD), and even certain types of psychiatric medications can contribute to bruxism.
Treatment for night-time teeth grinding often depends on the underlying cause, so it may involve stress management techniques, dental interventions like mouth guards, or addressing any medical conditions that could be contributing to the problem.
පට්ට රිදිල්ලක් තියෙන්නෙ බං,ridenne nadda dath? hodama de itin gurd ekak dana eka thamai... aaprade dath tika
apoo man dannawa rodidena amaruwa... mage eka datathk ain karala alignment awul gihin , samanara dath walata wadi pressure ekak gihin mulu katama ridenawa..පට්ට රිදිල්ලක් තියෙන්නෙ බං,
නයිට් ගාර්ඩ් එක එච්චර සාර්තක නෑ
Matath oka thiyenawada manda, maha re diwa hapila aharenawa oiඅඩෝ මම කාලෙක ඉදලා රෑට දත් මිටි කනවා,(teeth grinding/ clenching)
මේක තියෙන ගොඩක් උන් කරන්නෙ යටි ඇන්ද උඩු ඇන්දට තද කරලා නිකන් ඉස්සරහට පස්සට කරන එක (අතුල්ලන එක)
ඒත් මම කරන්නේ යටි ඇන්ද උඩු ඇන්දට හයියෙන් තද කරලා තියෙන එක ,නිකන් පට්ටම හයියෙන්ය මක් හපනවා වගේ.
ඩෙන්ටිස්ට කියලා custom night guard එකක් හදවගත්තා,ඒක දැම්මත් ඩැමේජ් එක වෙනවා,
දත් ගොඩක් පුපුරලා තියෙන්නෙ,එනමල් කැඩිලා ඩෙන්ටින් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ
සමහර දවස් වල රෑට මම යට ඇන්දේ ඉස්සරහ දත් වලින් උඩු ඇන්දේ ඉස්සරහ දත් තල්ලු කරනවා,
ඉස්සරහ දතුත් ගෙවෙන්න පටන් අරන්.
මේක වෙන්නේ පනු අමාරුවට කිව්වා,පාන්ඩුවට කිව්වා,anxiety disorder එකක් කිවා,
මේ හැම මගුලටම සිංහල ,වෙස්ටර්න්,හෝමියෝපති හැම මගුලක්ම ට්‍රයි කරා,
කිසි අඩුවක් නෑ,
හක්කේ දත් ඔක්කොම කැඩිල කැඩිලා කොට වෙලා
මොනාද බන් මං කරන්නේ.
දත් කැඩිලා නිසා කටේ internal structure එකත් ටික ටික වෙනස් වෙනවා බන්.
දැන් දැන් කතා කරන්නටත් අමාරුයි දිව කැපෙනවා.
මම නිතරම ඩෙන්ටිස් ගාවට ගිහින් කැඩුන කෑලි පුලුවන් විදිහට හදනවා,ඒත් ආයිත් කඩාගන්නවා රෑට දත්මිටි කන නිසා
patta wedanawak enne. Anika thuwalath wenawaතාමත් එහෙමයි මගෙත්Matath oka thiyenawada manda, maha re diwa hapila aharenawa oipatta wedanawak enne. Anika thuwalath wenawa
mata nan nithara wenne na. masa keepayakata sarayak thama wenne.තාමත් එහෙමයි මගෙත්