රෑට නවතින්නේ කූඩාරම් වල ලංකාවට ඇවිත්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සුද්දියෝ එහෙමත් සෙට් වෙනවා කූඩාරමේ නවතින්න

    සුද්දී නිසා මූට views ෆ්‍රී

    • Haha
    • Love
    Reactions: Asmodeus and EVC

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,635
    9,126
    113
    සුද්දියෝ එහෙමත් සෙට් වෙනවා කූඩාරමේ නවතින්න

    සුද්දී නිසා මූට views ෆ්‍රී

    ඊයා අහිකුන්ටකයො වගෙනෙ. කක්කා දාන්නෙත් කැලෙ වෙන්නැති
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,346
    113
    Ohio, USA
    සුද්දා දන්නවා ලංකන් රොඩිසන්ලා හොස්පිටෑලිටි තුරුම්පුවට යටත් කියලා.. 150 හේ තැබිලි ගෙඩියක් රු300 ක් වැඩිපුර දීලා බීලා, නැත්නම් පානියදාලා නිකං බීලා ඒක video කරලා YouTube දාලා එකෙන් ලංකාවෙන්ම බර ගානක් views අරගෙන තව comments දාගන්නවා welcome to paeadis, thanks for the visit our loving county වගේ ඒවා...අර තැබිලි ගෙඩියෙන් ඒක විකුනපු එකාට වඩා හොයනවා..
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    සුද්දා දන්නවා ලංකන් රොඩිසන්ලා හොස්පිටෑලිටි තුරුම්පුවට යටත් කියලා.. 150 හේ තැබිලි ගෙඩියක් රු300 ක් වැඩිපුර දීලා බීලා, නැත්නම් පානියදාලා නිකං බීලා ඒක video කරලා YouTube දාලා එකෙන් ලංකාවෙන්ම බර ගානක් views අරගෙන තව comments දාගන්නවා welcome to paeadis, thanks for the visit our loving county වගේ ඒවා...අර තැබිලි ගෙඩියෙන් ඒක විකුනපු එකාට වඩා හොයනවා..

    නානා අයියට තමා තේරුනා

    බිශ්නස් නම් බිශ්නස් තමා සරී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    සුද්දා දන්නවා ලංකන් රොඩිසන්ලා හොස්පිටෑලිටි තුරුම්පුවට යටත් කියලා.. 150 හේ තැබිලි ගෙඩියක් රු300 ක් වැඩිපුර දීලා බීලා, නැත්නම් පානියදාලා නිකං බීලා ඒක video කරලා YouTube දාලා එකෙන් ලංකාවෙන්ම බර ගානක් views අරගෙන තව comments දාගන්නවා welcome to paeadis, thanks for the visit our loving county වගේ ඒවා...අර තැබිලි ගෙඩියෙන් ඒක විකුනපු එකාට වඩා හොයනවා..
    පලයන් පොන්නය යන්න. සුද්දෙක් ගිහින් ඉන්ශල්ල කිව්වත් ඇති වේසිගෙ පුතාල පුකත් දෙනවා.