රෑට නෑවම පපුව

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචංලා ටික දවසක ඉදන් රෑට නෑවොත් හරි ඇග හේදුවොත් හරි ඊලග දවසේ උදේට හරියටම පපුව මැද්ද රිදෙනවා. මේක වෙන කාට හරි වෙලා තියෙනවද ? උදේට රිදෙන්නේ කහින කොට හරි එක පාරට මොකක් හරි කරන්න ඇග එහෙ මෙහෙ මූව් කරොත් පොඩ්ඩක් පපුව මැද රිදිලා යනවා. දැන් එක පාරක් බෙහෙත් ගත්තා එතකොට කිව්වේ වාත අමාරුවක් අඩු වෙලා යයි කියලා.ආයෙත් එක තියෙනවා මචන්ලා. අගේ නම් සෙම වැඩි කියල තේරෙනවා.මොකද දැන් ඇග මහත් වෙලා මගේ.. :cry:

    @pitiye.appu මේක ගැන මුකුත් දන්නවද සහෝ?
    ------ Post added on May 31, 2023 at 12:21 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    මහන්සි උනාම නම් නැහැ. හෙම්බිරිස්සාවක් ආසාවට වත් හැදුනේ නැහැ කොවිඩ් බෙහෙත විද්දට පස්සේ.
    දැන් පිටියෙ අප්පුවා ඇවිල්ලා කියයි වැක්සීන් එක නිසා කියල
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    මචංලා ටික දවසක ඉදන් රෑට නෑවොත් හරි ඇග හේදුවොත් හරි ඊලග දවසේ උදේට හරියටම පපුව මැද්ද රිදෙනවා. මේක වෙන කාට හරි වෙලා තියෙනවද ? උදේට රිදෙන්නේ කහින කොට හරි එක පාරට මොකක් හරි කරන්න ඇග එහෙ මෙහෙ මූව් කරොත් පොඩ්ඩක් පපුව මැද රිදිලා යනවා. දැන් එක පාරක් බෙහෙත් ගත්තා එතකොට කිව්වේ වාත අමාරුවක් අඩු වෙලා යයි කියලා.ආයෙත් එක තියෙනවා මචන්ලා. අගේ නම් සෙම වැඩි කියල තේරෙනවා.මොකද දැන් ඇග මහත් වෙලා මගේ.. :cry:

    @pitiye.appu මේක ගැන මුකුත් දන්නවද සහෝ?
    ------ Post added on May 31, 2023 at 12:21 PM
    මචන් උඹට විටමින් වර්ග වල අඩුවක් තියනවද? මටත් ඔහොම කේස් එකක් ඇවිල්ලා Peradole කියලා විටමින් එකක් දුන්නා මළකඩ රහ තියන එකක්
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචන් උඹට විටමින් වර්ග වල අඩුවක් තියනවද? මටත් ඔහොම කේස් එකක් ඇවිල්ලා Peradole කියලා විටමින් එකක් දුන්නා මළකඩ රහ තියන එකක්
    මම මේක ඊයේ කල්පනා කළා. එහෙම කල්පනා කරන්න හිතුන ස්ටොරිය මේක. මට ජොබ් එක නැතිවීමත් එක්ක ස්ට්‍රෙස් ගතියක් ආවා. මම දැන් ගෙයින් එලියට බහින්නෙම නෑ. කාමරෙමයි ඉන්නේ උදේ ඉදන් ඔන්ලයින් කරන වැඩ අරව මේවා හොයනවා පුරුදු වෙනවා.මම කලාතුරකින් මචන් එලියට බහින්නේ නැත්නම් කාමරෙමයි.දැන් අවුරුද්දක් විතර තිස්සේ මෙහෙමයි.මේක හින්දා විටමින් අඩු වෙන්න පුළුවන්.කමෙන්ට් එකට ස්තුති මචන්.

    මැරෙන්න ලගයි
    වෙන්න පුළුවන් මචන්.
    ------ Post added on May 31, 2023 at 12:36 PM
     
    • Wow
    Reactions: Tharaka_x

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචංලා ටික දවසක ඉදන් රෑට නෑවොත් හරි ඇග හේදුවොත් හරි ඊලග දවසේ උදේට හරියටම පපුව මැද්ද රිදෙනවා. මේක වෙන කාට හරි වෙලා තියෙනවද ? උදේට රිදෙන්නේ කහින කොට හරි එක පාරට මොකක් හරි කරන්න ඇග එහෙ මෙහෙ මූව් කරොත් පොඩ්ඩක් පපුව මැද රිදිලා යනවා. දැන් එක පාරක් බෙහෙත් ගත්තා එතකොට කිව්වේ වාත අමාරුවක් අඩු වෙලා යයි කියලා.ආයෙත් එක තියෙනවා මචන්ලා. අගේ නම් සෙම වැඩි කියල තේරෙනවා.මොකද දැන් ඇග මහත් වෙලා මගේ.. :cry:

    @pitiye.appu මේක ගැන මුකුත් දන්නවද සහෝ?
    ------ Post added on May 31, 2023 at 12:21 PM
    සෙමට ඔහොම වෙන්න පුළුවන්

    මෙතන ලොකුවට තියෙන තැන නෙ රිදෙන්නේ ?

    marma-graphic-600.jpg
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    වාත අමාරුව kiyanne mokakda kiyapanko mulinma
    ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට වාත , පිත , කඵ ලෙස ප්‍රධාන දෝෂයන් තුනකි. මින් වාතය ප්‍රධාන කරගත් රෝග 80 කි. මිනිසා දවසින් දවස වයසට යත්ම වාත රෝග වැළඳීමේ ප්‍රවණතාවය ද වැඩිය.

    සෙමට ඔහොම වෙන්න පුළුවන්

    මෙතන ලොකුවට තියෙන තැන නෙ රිදෙන්නේ ?

    marma-graphic-600.jpg
    ඔව් එතන තමා. මේක බෙහෙත් වලට වඩා සෙම අඩු කර ගන්න ක්‍රමයක් නැද්ද ?
    ------ Post added on May 31, 2023 at 1:00 PM
     
    • Like
    Reactions: Tharaka_x

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    ඔව් එතන තමා. මේක බෙහෙත් වලට වඩා සෙම අඩු කර ගන්න ක්‍රමයක් නැද්ද ?
    ------ Post added on May 31, 2023 at 1:00 PM
    ඉස්සෙල්ලාම රෑට නාන එක නවත්තන්න

    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන හක්කෙ සෙම ඇර ගන්න.

    එතකොට හරි යයි.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඉස්සෙල්ලාම රෑට නාන එක නවත්තන්න

    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන හක්කෙ සෙම ඇර ගන්න.

    එතකොට හරි යයි.
    බොහොම ඉස්තුති සහෝදරයා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට වාත , පිත , කඵ ලෙස ප්‍රධාන දෝෂයන් තුනකි. මින් වාතය ප්‍රධාන කරගත් රෝග 80 කි. මිනිසා දවසින් දවස වයසට යත්ම වාත රෝග වැළඳීමේ ප්‍රවණතාවය ද වැඩිය.

    ඔව් එතන තමා. මේක බෙහෙත් වලට වඩා සෙම අඩු කර ගන්න ක්‍රමයක් නැද්ද ?
    ------ Post added on May 31, 2023 at 1:00 PM
    E kiyanna wathaya nisa hadena leda da?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    ඉස්සෙල්ලාම රෑට නාන එක නවත්තන්න

    දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන හක්කෙ සෙම ඇර ගන්න.

    එතකොට හරි යයි.
    අඩෝ thats illegal බං.
    මම කියන්න ආවෙත් හක්කෙ සෙම ඇරගන්න කියල. උබ මට කලින් කියලනෙ. :angry:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    ඕවා ඉතින් immunity ප්‍රශ්න. හොඳට දුවලා පැනලා fitness හදාගන්න. නැත්නම් ඇදුම වගේ දේවල් ඉක්මනට එනවා. නෑවහම උන එහෙමත් හැදෙන්නත් පුළුවන්.
     
    • Love
    Reactions: BornLord