රෑට පාරේ light දාන්නේ ආතල් එකට කියල හිතුවද ?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ප.ව 6.-10 අතරේ විදි ලාම්පු නොදා පෙ.ව 6.-10 අතරේ දාන්නද බන් මේ කියන්නේ
    හෝල් වලට ජෙනි දුවවන්න කිව්ආර් දෙනවද?

    දඩ මානසික රෝගියෙක් එක්ක ඉන්වෙස්ට් කරන්න කැමති එකෙක් හොයාගත්තද පොන්නයෝ 🤣🤣
    මචං අනූ පිස්සු කෙලිනවා. මොකක් හරි කරපන්

    ඌ උගේ අවුල කිව්වා කියලා ඒක මේ විදියට විවේචනය කරන එකනම් අවුල් බ්‍රෝ. සිරා කිව්වේ
    ------ Post added on Mar 31, 2026 at 1:03 AM
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    දඩ මානසික රෝගියෙක් එක්ක ඉන්වෙස්ට් කරන්න කැමති එකෙක් හොයාගත්තද පොන්නයෝ 🤣🤣
    ponnayata kata uttara na ned dan 😅🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,982
    113
    ආශ්චර්යමත් රටක
    ප.ව 6.-10 අතරේ විදි ලාම්පු නොදා පෙ.ව 6.-10 අතරේ දාන්නද බන් මේ කියන්නේ
    හෝල් වලට ජෙනි දුවවන්න කිව්ආර් දෙනවද?

    මචං අනූ පිස්සු කෙලිනවා. මොකක් හරි කරපන්

    ඌ උගේ අවුල කිව්වා කියලා ඒක මේ විදියට විවේචනය කරන එකනම් අවුල් බ්‍රෝ. සිරා කිව්වේ
    ------ Post added on Mar 31, 2026 at 1:03 AM

    මොන අනූද බන්? අනුරාධ ද? ඌට අවුලක් නෑනෙ.
    මම මේ කියන්නෙ ගොඩදාන්න බැරි මානසික රෝගියෙක් ගැන 🙈😹
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොන අනූද බන්? අනුරාධ ද? ඌට අවුලක් නෑනෙ.
    මම මේ කියන්නෙ ගොඩදාන්න බැරි මානසික රෝගියෙක් ගැන 🙈😹
    උඹේ අනූ කියන්නේ ඉතින් අනුරාධයට නෙමේනේ
    තඹුත්තේගම කොට ගවයටනේ බන්

    මිනිස්සුන්ට ගහපන්. ලෙඩ ඇදලා ගන්න එපා. උඹ අපි ලෙඩ වෙන වෙලාවල් උඩ ඉන්න අයවත් දන් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,626
    167,235
    113
    එකමත් එක රටක
    කවුද මල්ලි මේ පිස්සා ??

    පොඩි party , wedding වලට , night club වලටත් ඕක අදාලයි නේ යකෝ 🤭
    100ට වැඩි උත්සව , සංගීත ,...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    යකෝ 6 යි 10 යි අතර තමා පාරේ ලයිට් ඔනේ
    10 න් පස්සේ මොකාද පාරවල් වල යන්නේ🤣