~~/....රෑට හොරකමේ යන අය විතරක් බලන්න...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~/....රෑට හොරකමේ යන අය විතරක් බලන්න...!!!

රෑට හොරකමේ යන අය විතරක් බලන්න...!!!
"තෝ දෙයිය කුක්කා නොකා නොබුරා හිටු "
25-11-2012 රිවිර
1kj3i.jpg


 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
යකෝ කන්න එන බල්ලෙක් දැක්කම ඔව්ව මතක් වෙන්නේ නෑ බන්... අනික ඕක 7 පාරක් කියද්දි ඌ තඩි කුට්ටියක්ම කඩාගෙන ගිහින් ඉඳිවි.. එලස් Rep +
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    7 පාරක් කටින්ම් කියන්න ගියොත් බඩු පැකට්, පෝන් එකේ රෙකෝර්ඩ් කරල දාන්න බැරි වෙය්ද ? :lol: :rofl: :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Sajee85

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    7ත් පාරක් කියල ඉවර වුනාම මස් කුට්ටියක් ඇති බල්ලගෙ කටේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ලොලේ ලොල්
    REP +++
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    7 පාරක් කටින්ම් කියන්න ගියොත් බඩු පැකට්, පෝන් එකේ රෙකෝර්ඩ් කරල දාන්න බැරි වෙය්ද ? :lol: :rofl: :rofl:
    :lol::lol::lol::lol::lol::lol:
    පට්ට කතාව මචන්. ෆෝන් එකේ රෙකෝඩ් කරලා හයිස්පීඩ් දාමු.
    :lol::lol::lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක හත් පාරක් ජප කරනකොට බල්ලා ගේම දීල ඉවර වෙලා තියෙයි..හොදම ක්‍රමේ තමයි බල්ලා එන පැත්තට අපි දුවන එක..එතකොට බලල අපිට බයේ දුවනවා පන එපෝ කියලා..ඌ අපේ පස්සෙන් එන්නේ අපි ඌ ට බය උනොත් තමයි...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    netta wana wana gedara hitiya ballata oka 7 parak kiyala den u buranawa oi mata, magulak ne oi meka,:frown: