රෑට Travel කරන එක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    රෑ යන්න එපා. විශේෂයෙන් ළමයි, ගෑණු අරගෙන..
    මගදි කාර්මික දෝශයක් උනත් ගැරේජ් එකක් ටයර් කඩයක්වත් නෑ. බලු බල්ලෙක් නෑ පාරක හදිස්සියකට වතුර උගුරක් ඉල්ලගන්නවත්...

    මමනං කියන්නෙ,
    කලින් යන්නම ඕනෙනං, රෑ බුදියල ඇහැරිලා පාන්දර 2.30, 3.00ට විතර පිටත් වෙන්න. උදේ 9 විතර වෙද්දි යන්න පුලුවන් වෙයි...
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මම ඕන තරම් යනවා( Jaffna එහෙමත්) සමහර දාට එහෙන් පිටත් වෙන්නේ රෑ 11ට වගේ. කවදාවත් රෑ කියලා මොකුත් කේස් නම් ඇවිල්ලා නෑ. හැබැයි ට්‍රින්කෝ යද්දි හබරණ හරහා යන්න වෙන නිසා ඉතින් අලි කේස් නම් තියෙනවා. කරදර නම් කරලා නෑ. උන් පාර අයිනේ ඉන්නේ. හබරණ හරියෙදි හෙමින් යමන්. එක පාරක් පොලොන්නරු ගිහින් ආව රෑක එදා මග දිගට අලි 13ක් වගේ හම්බුනා හබරණට වෙනකන්. එකෙක් වත් කරදර නම් කරේ නෑ. වැඩි හරියක් අලි සෙට් වෙන්නේ මින්නේරිය පාරේ ට්‍රින්කෝ පාරෙ ඊට සාපේෂව අඩුයි. හැබැයි සමහර එවුන් ලඟට එනකන් හොයන්න බෑ හෙඩ් කරන් ගියත්.

    රෑ යන එකේ අවාසි ඉතින් නයිට් කඩ ඇරෙන්න කිසිම කඩයක් නෑ. වාහනේ අවුලක් ආවොත් හදාගන්න විදියක් නෑ. රෑට සමහරු වාහන අඩු නිසා හරක් වගේ එලවනවා. අනතුරක් වුනත් එච්චරයි.(හැබැයි පාරේ වාහන නම් යනවා ඕන තරම්. ඒ නිසා එහෙම දෙයක් වුනොත් පැය ගණන් නම් කවුරුත් නොදැක තියෙන් නෑ. ගෑණියි ළමයයි යන නිසා තමා පොඩි හරි කන්සර්න් එකක් කරන්න ඕනේ. ඒ නැත්තම් වාහනේත් ශුවර් නම් බය වෙන්න දෙයක් නෑ බං. ඔය කප්පන් ගන්න සීන් වත් මඟ එවුන් වාහනේට අත දාන සීන් වත් මට නම් සෙට් වෙලා නෑ. සමහර විට ඩේලි ට්‍රැවල් කරන එවුන්ට සෙට් වෙලා ඇති.
     
    • Like
    Reactions: FrostysL

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    රෑ යන්න එපා බන් බබත් ඉන්න නිසා. පාන්දර 3ට විතර කලුතරින් පිටත් වෙන්න. උදේ 6-7 වෙනකොට හබරන සෙට් වෙයිනේ. ඒ වෙලාවට පාරේ අලි අඩුයි. රෑ අනිවාරියෙන් අලියා සෙට් වෙනවා හබරනින් එහාට. පාන්දරින් ආවා නම් උඹලට 6-7 වෙද්දි හබරනට ඇවිල්ලා රීෆ්‍රෙෂ් වෙලා හෙමීට ට්‍රින්කෝ වලට යන්න පුලුවන්.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    Yoka 2018 kalin ahuwanan kiyanne loku awulak nehe parissamen Yanna kiyala.. ape adu kule Moda sinhalu raajapaksha hethikareta puka deela rata winaasa kara gaththa Hinda den nam reta thiya dawaltawath wife wai podi lamainwai witharak ekka dura Yanna epa (unless you carry a pistol)