හොදට නිදාගෙන පාන්දර 4ට විතර පලයන්. දඹුල්ලෙන් ප්ස්සේ අලි කේස් තියනවා. අනිත් දේ තමයි රෑට අනතුරු වෙන්න තියන ඉඩ ප්‍රමාණය වැඩියි. බස් කාරයෝ, ලොරිකාරයෝ බීලා වාහන එලවන්නේ. කිසිම විනයක් නෑ. මොකක් හරි අනතුරක් උනත් මහ රෑට මොකෙක්වත් නෑ. ඒ මදිවට පාර හරස්කරලා කප්පම් ගන්න සීන් එහෙමත් තියනවා. ඒ නිසා උබ පන් දර ට පිටත් වෙයන් . එතකොට දඹුල්ල පහු වෙද්දි හොදට එළිය වැටිලා එතකොට අවුලක් නෑ.

Me katawa atta.anika hoda reliable wahaneka palayan. Mokak hari case ekak wela wahane natara full anathay.දබුල්ලෙන් පස්සේ වල් අලි ඉන්නවා නෙහ්, හබරණ දිහා? ජැකා වගේ වෙයි, දවස් දෙකක් තියන machine off කරයි හැබැයි
Udeta koheda huththo sunsetfullsize suv ekak wage nam widapan. udeata sunset eka bala ganna puluwan wei
Lankawe pare yana eka kohomath safe naha pons, gedarata welama inna eka thamai hoda..mama maha ra sahena vathavak Colombo idan Batticaloa gihin thiyanava. Habarana ali innava. eth monavath prashna nam wela na. eth dan nam hithenava e gaman ekakvath safe na kiyala. e nisa yana gamanak pandara yanna.