රෑපය යනු සදාකාලිකව පවතින්නක් නොවේ

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඔව් මචං හැමෝම හිතන්නෙ තරැණ කාලෙ ආතල් ගන්නෙ නැතුව වයසට ගිහිං ගන්නද කියලා..ආහෝ මෝඩකමක මහත!!එවැනි පුහු මානසිකත්වයකින් තොරව තරැණ වයසේදීම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය වටහා ගැනීමට හැකි වීම මා ලඳ වාසනාවකි!!

මමත් යම් තරමකට උඹෙ බෝට්ටුවෙ වෙලා තියෙන්නෙ මට සින්දු ඇහිල්ල නවත්තගන්න බැරි එක. :baffled:
 
May 19, 2013
1,864
81
0
ජීවිතේ කියන්නේ දුක් ගොඩක්. සතුට ළඟ තියෙන කොට ගොඩක් අයට ඒක තේරෙන්නේ නැහැ. සතුට ගිහින් දුක ළඟට ආවම තමා තේරෙන්නේ.
 

sampath_msh

Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    කර්මය කොයි වෙලේ පල දෙනවද දන්නේ නෑ... පෙර කරන අකුස්ල් තමා ඔය... හොඳම දේ මේ භවයෙවත් අකුසල් අඩුකර ගැනීම තමා.. හොඳ පොස්ට් එකක්.. :yes::yes::yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    awe.jpg

    :)