රෑපවාහිනියේ ස්ත්‍රී සමලිංගික දර්ශණ (වැඩි

mulder123

Member
Aug 23, 2013
89
25
0
රෑපවාහිනියේ ස්ත්‍රී සමලිංගික දර්ශණ

කාන්තාවන් සමලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන සැටි සහ සිප වැළද ගන්නා සැටි ඔබ චිත්‍රපට (වැඩි වශයෙන් ඉංග්‍රීසි චිත්‍රපට) වල දැක ඇතිවාට සැක නැත. නමුත් සාපේක්ෂ වශයෙන් ගැහැණු / පිරිමි සමලිංගික සම්බන්ධතාවන් පිළිබද චිත්‍රපට විරලය. ඒ කෙසේ වෙතත් පවුලෙහි කවුරැත් එකට නරඹන රෑපවාහිනී කාථාංග වල නම්, ගැහැණු හෝ පිරිමි සමලිංගික ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියේ දර්ශණය කිරීම, ඉංග්‍රීසි ටෙලි වල පවා සාපේක්ෂ වශයෙන් දුලබ දෙයකි. ඒ තබා ගැහැණු-පිරිමි රාගික දර්ශණද රෑපවාහිනී කථාංග වල දර්ශණය කරනුයේ උඩින් පල්ලෙනි. නමුත්, ස්ත්‍රී සමලිංගික ක්‍රියා ඇතුලත් දර්ශණ සැළකිය යුතු ගණනක්, 1990 ගණන් වල සිට රෑපවාහිනී ටෙලි වල ප්‍රසිද්ධියේ විකාශණය වී ඇති බව ඔබ දන්නවාද? (ඇතැම් අය දන්නවා ඇත). මේ ගැන කුතුහලයක් ඇති අය සදහා පමණක් අප මෙහි එවැනි කාන්තා සමලිංගික දර්ශණ සහිත රෑපවාහිනී කාථාංග කොටස් වල වීඩියෝ ක්ලිප 10ක් ගෙනහැර දක්වමු. එහෙත් එවැනි තවත් දර්ශණ සැළකිය යුතු ප්‍රමාණයක් සහිත කථාංග කොටස් ඇති අතර, අවශ්‍ය නම් ඒවාද පසුව පෝස්ට් කිරීමට බලාපොරොත්තු වෙමු.

පහත දැක්වෙන්නේ එම රෑපවාහිනී ටෙලි වල නම් සහ එම අදාල වීඩියෝ ක්ලිප යි:

1. "Roseanne"

http://www.youtube.com/watch?v=cXOVZzDaRcY



2. "Star Trek: Deep Space Nine"

http://www.youtube.com/watch?v=bvfJRLTNmUI



3. "Relativity"

http://www.youtube.com/watch?v=9hmFLdjlQHE



4. "Sex and the city" clip - 1

http://www.youtube.com/watch?v=WVdXOzoqbPY



5. "Sex and the city" clip - 2

http://www.youtube.com/watch?v=eblMwE64mpI



6. "Ally McBeal"

http://www.youtube.com/watch?v=a83aSpSASMY



7. "Party of Five"

http://www.youtube.com/watch?v=F3St9DFnb4s



8. "Friends"

http://www.youtube.com/watch?v=BZRtTCGRSg8



9. "Once and Again"

http://www.youtube.com/watch?v=0nFNmXXfqKQ



10. "Firefly"

http://www.youtube.com/watch?v=C3nUe7yotIs

 
Last edited:

mulder123

Member
Aug 23, 2013
89
25
0
ඉතින් ඕක මෙතන කියුව කියල වැඩක් තියෙනවද ? :P:P

"වැඩක් නැති" දෑ මෙහි බොහෝ ඇත. උදාහරණයක් වශයෙන් පිටු ගණන් "කේටය මෙන් ම ඊටද වඩා ඝනැති ද්‍රව්‍ය වගුරැවමින්" රසබර කොමෙන්ට් ලියැවීමට තුඩු දෙන, අඩ නිරැවත් කාන්තාවන්ගේ පෝස්ට් ද මීටත් වඩා ඔබගේ "වැඩක් නැති" ඝණයට වැටෙන ඒවා බව, ඔබගේ විශ්මිත මොලයෙන් කරැණාබරව සළකා බලනු මැනවි. ස්තූතියි
 
Last edited:

mulder123

Member
Aug 23, 2013
89
25
0
Lankawe ewa nedda :P :P

බටහිර රටවල රෑපවාහිනියේ සමලිංගික විප්ලවය ඇරඹුනේ 1990 ගණන් වලයි. එහෙත් ලංකා රෑපවාහිනියෙහි එයට ඇරඹුමක් ලබාදීමට කිසිවෙකුදු තවම නිර්භයව නැති බව මගේ විශ්වාසයයි. මෙහෙයින්, ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට අපට මේ අවස්ථාවේදී නොහැකි බව කාරැණිකව දන්වා සිටිමු. එහෙත් ලංකා රිදී තිරයේ මෙම සංකල්පය ඇතැම් චිත්‍රපටවල ප්‍රයෝජනයට ගෙන ඇති බව අප දනිමු.
 

mulder123

Member
Aug 23, 2013
89
25
0
සමලිංගිකයෙක්, සමලිංගිකයන් ගැන කතා කරයි :) :lol:

සමලිංගිකයෙකු වීමට නම් එක්කෝ මා ස්ත්‍රියක වී වෙනත් ස්ත්‍රියක් ගැන ආශා ඇති විය යුතුයි, නැති නම් මා පුරැෂයෙකු වී වෙනත් පුරැෂයෙකු ගැන ආශා ඇති විය යුතුයි (ඒ ලිගුව හෝ යෝනිය ආදිය සම්බන්ධයෙන්. හුදෙක් ගරැත්වය හෝ චරිතයට ඇති කැමැත්ත කෙනෙකු සමලිංගිකයෙකු නොකරන බව මගේ විශ්වාසයයි). මා පුරැෂයෙකු වන අතර, මගේ ශිෂ්ණයට ඔබගේ (ඔබ නපුංසකයෙකු (?) හෝ ගැහැණියක (?) නොවන උපකල්පනය මත) හෝ වෙනෙත් කෙනෙකුගේ ශිෂ්ණය දැකීමෙන් උත්තේජනයට ලක් නොවන හෙයින්, මා සමලිංගිකයෙකු නොවන බව දනිමි. ඇතැම් විට ඔබට මා ගැන එවැනි අදහසක් පහළ වන්නට ඇත්තේ ඔබගේ වටපිටාවෙහි හෝ ඔබ ලැබූ අත්දැකීම් වලට අනුව වීමට ඉඩ ඇත. ඔබට එවැනි බලහත්කාරී, කරදරකාරී අත්දැකීමකට මුහුණ දීමට සිදුවී ඇතිනම්, එයට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. එය එසේ නම්, ඔබගේ විලි සහිත ශරීරාංග වලට හානි වීමට පෙර ඉක්මනින් නිසි (නීතිමය ආදී) ක්‍රියාමාර්ග ගන්න. ස්තූතියි.
 
Last edited:

mulder123

Member
Aug 23, 2013
89
25
0
what's your point ?

රෑපවාහිනියේ සමලිංගික දර්ශණ ප්‍රදර්ශණයේදී, එයින් කුඩා දරැවන් වික්ෂිප්ත බවට පත් වීමට ඉඩ තිබේ. ඔවුන් ඇතැම් විට මෙවැනි ප්‍රශ්ණ ඇසීමට ඉඩ තිබේ: "අර ආන්ටි අර අනික් ආන්ටිගේ කුක්කු අතගාන්නේ මං වගේ කිරි බොන්න ආසා නිසාද?" නැති නම්, "අර අංකල් අර අනිත් අංකල්ගේ %^& (මෙයට කුඩා දරැවන් කියන නම මම නොදනිමි) අතගාන්නේ, අනික් අන්කල්ගේ එතන රිදෙන හින්දද?". ඇතැම් විට ප්‍රසිද්ධ රෑපවාහිනියේ සමලිංගික දර්ශණ සහ පොදු සරාගී දර්ශණ දර්ශණය කිරීමෙන් කුඩා දරැවාට වික්ෂිප්ත බවක් සහ මව-පියා ට "කට උත්තර" නැතිව යාමක් වීමට පුළුවන. මෙය හුදෙක් අදහස් දැක්වීමක් පමණයි. මොලය භාවිතා කරමින් හා නොකරමින් අදහස් දැක්වූ සහ දක්වන සැමට එකසේ ස්තූතියි.
 
Last edited: