රෑපවාහිනියේ ස්ත්‍රී සමලිංගික දර්ශණ
කාන්තාවන් සමලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන සැටි සහ සිප වැළද ගන්නා සැටි ඔබ චිත්‍රපට (වැඩි වශයෙන් ඉංග්‍රීසි චිත්‍රපට) වල දැක ඇතිවාට සැක නැත. නමුත් සාපේක්ෂ වශයෙන් ගැහැණු / පිරිමි සමලිංගික සම්බන්ධතාවන් පිළිබද චිත්‍රපට විරලය. ඒ කෙසේ වෙතත් පවුලෙහි කවුරැත් එකට නරඹන රෑපවාහිනී කාථාංග වල නම්, ගැහැණු හෝ පිරිමි සමලිංගික ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියේ දර්ශණය කිරීම, ඉංග්‍රීසි ටෙලි වල පවා සාපේක්ෂ වශයෙන් දුලබ දෙයකි. ඒ තබා ගැහැණු-පිරිමි රාගික දර්ශණද රෑපවාහිනී කථාංග වල දර්ශණය කරනුයේ උඩින් පල්ලෙනි. නමුත්, ස්ත්‍රී සමලිංගික ක්‍රියා ඇතුලත් දර්ශණ සැළකිය යුතු ගණනක්, 1990 ගණන් වල සිට රෑපවාහිනී ටෙලි වල ප්‍රසිද්ධියේ විකාශණය වී ඇති බව ඔබ දන්නවාද? (ඇතැම් අය දන්නවා ඇත). මේ ගැන කුතුහලයක් ඇති අය සදහා පමණක් අප මෙහි එවැනි කාන්තා සමලිංගික දර්ශණ සහිත රෑපවාහිනී කාථාංග කොටස් වල වීඩියෝ ක්ලිප 10ක් ගෙනහැර දක්වමු. එහෙත් එවැනි තවත් දර්ශණ සැළකිය යුතු ප්‍රමාණයක් සහිත කථාංග කොටස් ඇති අතර, අවශ්‍ය නම් ඒවාද පසුව පෝස්ට් කිරීමට බලාපොරොත්තු වෙමු.
පහත දැක්වෙන්නේ එම රෑපවාහිනී ටෙලි වල නම් සහ එම අදාල වීඩියෝ ක්ලිප යි:
1. "Roseanne"
http://www.youtube.com/watch?v=cXOVZzDaRcY
2. "Star Trek: Deep Space Nine"
http://www.youtube.com/watch?v=bvfJRLTNmUI
3. "Relativity"
http://www.youtube.com/watch?v=9hmFLdjlQHE
4. "Sex and the city" clip - 1
http://www.youtube.com/watch?v=WVdXOzoqbPY
5. "Sex and the city" clip - 2
http://www.youtube.com/watch?v=eblMwE64mpI
6. "Ally McBeal"
http://www.youtube.com/watch?v=a83aSpSASMY
7. "Party of Five"
http://www.youtube.com/watch?v=F3St9DFnb4s
8. "Friends"
http://www.youtube.com/watch?v=BZRtTCGRSg8
9. "Once and Again"
http://www.youtube.com/watch?v=0nFNmXXfqKQ
10. "Firefly"
http://www.youtube.com/watch?v=C3nUe7yotIs

Last edited: