රෑමස්සල.....

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama gihilla thiyenawa O/L karana dawas wala nam...den tikak wenas wela wage...ara welle devalaya nedda den ? thanks 4 sharing :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා බන් නියම්යි:yes:
    +ජයවේවා
    11.gif
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මාතර කිඹුලා;10436908 said:
    p1080211.jpg


    ලස්සන පොඩි එකා !

    11.gif


    ඒක නෙවෙයි ඉන්ටර් නෙට් එකට පොඩි ලමයින්ගේ පින්තූර නොදා ඉන්න තරමට හොදයි යාළු ! හොද නෑ නේද ?

    තෑන්ක්ස් මචන්.
    ඇත්ත තමයි මම එච්චර හිතුවේ නෑ. නරක එවුනුත් ඉන්නවනේ එලකිරියේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් තියනවා මචං ඒක තියෙන්නේ අන්ත් පැත්තේ, මේ ඇවිල්ල ගාල්ල ටවුමට පෙනෙන පැත්ත

    එහෙනම් දෙපැත්තකින් යන්න පුළුවන් වගේ ... :D
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එහෙනම් දෙපැත්තකින් යන්න පුළුවන් වගේ ... :D

    ඇවිදින්න යන්න නම් පුලුවන් ඒත් ජපන් සාම චෛත්‍යට යන පාර තියෙන්නේ උනවටුනේ ගාල්ල සිමෙන්ති කම්හල ඉස්සරහයින් තියෙන පාරෙන්
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මාර ලස්සන තැන මචෝ මමත් ගිහින් තියනවා තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තට

    මොනවා උනත් උම්බේ කොල්ලනම් ලස්සනයි බන් මගේ කොල්ලත් ඔය ‍වගේමයි හැබැයි ඔය තරම් ලොකුනෑ පොඩි



    මේ ඉන්නේ ම‍‍ගේ පුතා
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචං මාර ලස්සන තැන මචෝ මමත් ගිහින් තියනවා තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තට

    මොනවා උනත් උම්බේ කොල්ලනම් ලස්සනයි බන් මගේ කොල්ලත් ඔය ‍වගේමයි හැබැයි ඔය තරම් ලොකුනෑ පොඩි



    මේ ඉන්නේ ම‍‍ගේ පුතා

    එල මචං තෑන්ක්ස්
    උඹේ කොල්ලත් ලස්සනයි. ඒ උනාට මුන් මාර වසයි බන් කිව්වොත් කිව්වා.
    කවන්න ගියාම ඇඩෙනවා.