මාර අවුලක් මචන්ලා

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,114
    9,961
    113
    Dan api mokadda karanna one
    machan banak kiyapnko meka gana

    sadhu-syn-sadhu.gif
     
    • Haha
    Reactions: Emios

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    යාළුකමට කතා කලාට කමක් නෑ ලිමිට් පනින්නේ නැතුව. තමන්ටත් පවුලක් තියෙනවා කියල මතක තියාගෙන කතා කරපන්. හැබැයි තමන්ට තමන්ව ෂුවර් නත්තත් ඔහොම්මම හිටපන්.
    දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි හොඳම. අනිවාර්යෙන් ලිමිට් පනිනවා ෂුවර්. බැන්දනම්, එය එක්ක විතරක් ඉන්න එක තමයි හොඳම දේ. :no:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මාර සීන් එක මචන්ලා,

    අඩෝ මම දැන් වැඩ කරන තැනයි, කලින් වැඩ කරන තැනයි තියෙන්නෙ මිටර් 500ක් වගේ දුරක. මන් එතනින් අයින් වෙලා දැන් අවුරුදු 7ක් විතර ඇති. හැබැයි එතන ඉන්න උන් එක්ක තාම මට කනෙක්ශන් එක තියනවා. ඒකෙ එවුනුයි අපියි බස් එකට නගින්න යන්නෙ එකම බස් හෝල්ට් එකට. දැන් මාස ගානකට කලින් ඒ ඔෆිස් එකේ එක ගෑනු ලමයෙක්, මන් යන බස් එකේම ඇවිත්, මන් යන Train එකේම යන්න ගත්ත, ලොකු ලස්සනක් නම් නෑ . හැබැයි හරිම ප්‍රියමනාප ලමයෙක්, ඒ ලමයත් දැකපු දවසෙ ඉදන් හරි මෙව්ව එකක් දැනුනා.

    අපි දෙන්නම Train එක එනකන් ෆ්ලට්ෆොර්ම් එකෙ ඉන්නෙ එකම තැන. Train එකට නගින්නෙත් එකම පෙට්ටියට. මුල් ටිකේ ඒක අහම්බෙන් සිද්ද උනත් පස්සෙ එයා ඉන්නවද , නැත්තන් එයිද කියලා බලන් හිටියා. මේක මට විතරක් වෙන දෙයක් නෙමෙයි කියල මට තේරුනා. එක නිසා දවසක් දෙකක් මම එයාට කලින් Station එකට ගිහින් ඈතට වෙලා බලාන හිටියා. එතකොටයි මම දැක්කෙ එයත් Train එක එනකන් නෙමේ, මම එනවද කියල බලාන ඉන්න බව. මොකද එයා බලාන හිටියෙ Train එක එන පැත්ත නෙමෙයි, ගාඩර් එකෙ මිනිස්සු එන දිහා. මම දැක්ක ගමන් බිම බලන් හිනා වෙලා Train එක එන දිහා බලනවා,

    තව දෙයක් එයා මන් එක්කවත් මන් එයා එක්කවත් කවදාවත් කතා කලේ නෑ. මොකද මන් එනකන් එයා බලන් හිටියත් මාව දැක්කම එයා හැසිරෙන්නෙ ජිවිතේට දැකලා නෑ වගේ. සමහර වෙලාවට මම එකපරට එයා දිහා බලද්දි එයත් මන් දිහා බලන් ඉන්නව, ඒත් එක්කම එය හනිකට අහක බලා ගන්නව ලොකු වරදක් කලා වගේ.

    ඔහොම යද්දි තව දෙයක් උනා. ඒ එයා ඉස්සෙල්ල Train එකට නැග්ගොත් මම එයා ඉන්න තැනටත් මන් ඉස්සෙල්ල Train එකට නැග්ගොත් එයා මන් ඉන්න තැනටත් එන්න පුරුදු උනා. එත් තාම හිතා ගන්න බෑ ඇයි මන් එයා එක්කවත් එයා මන් එක්කවත් කතා නොකලේ කියලා. ඒකට එක හේතුවක් කොච්චර එයා මට ක්ලෝස් වගේ හිටියත් එයා මන් ලග ඉන්නකොට හිටියෙ ඩොන්'ට් කෙයාර් මෝඩ් එකේ. උරුමයෙන් මට පිහිටල තියන සෙකන්ඩ් නොවෙන ගතිය නිසාද මන්ද මමත් කතා කලේ නෑ.

    කතා නොකලට අපි දෙන්න ලගට වෙලා ගියා.'

    ඔහොම යද්දි එයාගේ යාලුවො වෙන කෙල්ලො දෙන්නෙකුත් එයත් එක්ක Train එක යන්න සෙට් උනා. උන් දෙන්න හැමදාම එන්නෙ නෑ. එත් මට හොදට තේරුනා, එයා උන් එනවට අකමැති කියලා.

    කාලයක් යද්දි ඇත්තටම මට එයාව නොදැක බැරි උනා. එත් සත්තයි , මට ඕනෙ උනේ නෑ එයා එක්ක යාලු වෙලා ආතල් ගන්නවත්, එයාව මැරිකරන්නවත්. මොකද අපි දෙන්නම බැදපු අය. ඇත්තටම මට ඕනෙ උනේ එයා එක්ක කතා කර කර යන්න විතරයි.

    ඒත් දැනට මාසෙකට විතර උඩදි මට හිතුනා මම කරන්නෙ වැරදි වැඩක් කියලා මම ටික ටික එයාව මුන ගැහෙන එක මග හැරිය. සතියක් මම Train එකෙ යන පෙට්ටිය මාරු කලා, එත් ඊලග සතියෙ මම ආයෙත් එයා හිටිය තැනට ගියා. සත්තයි විස්වාස කරපල්ලා, වෙනදට මම බැලුවම අහක බලා ගන්න කෙනා මගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඇයි අවේ නැත්තෙ අහනව වගේ. එත් එදාම මගෙ යාලුවො සෙට් එකක් එතනදි හම්බ උනා, උන් නිසාම එදත් එයා යන තැන යන්න මට බැරි උනා. පස්සෙ ගෙදර ගියාම මට හිතුනෙ මම අයෙත් එයා ගවට යනවා නේද කියලා.

    ඉතින් මම තිරනය කලා අයෙත් යන්නෙ නැතිව ඉන්න.

    අදට දවස් 16ක් මම එයාව දකින්න නොගිහින්, මම කලින් වැඩ කරපු තැන යාලුවො සෙට් එක හදපු වට්සැප් ගෘප් එකක් තියනවා. මමත් ඒ ගෘප් එකේ ඉන්නවා. අද ඒ ගෘප් එකට මේ පොටෝ එක දාල තිබුනා. බලද්දි මේක දාල තියෙන්නෙ එයා. එයත් ඒ ගෘප් එකේ ඉදලා. එයා කවදාවත් ඒ ගෘප් එකට මොකුත් දාපු කෙනෙක් නෙමෙයි.

    ඒත් අද මේක දාල තිබුන......

    View attachment 227135

    උඹ මැරි කරලැයි ඉන්නෙ ගුපියො ??
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,771
    956

    Ube story eka aththak nam, me week ekath ohoma idala Monday gihin update ekak dapan methanata. Oki aniwa ubata love
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    උඹ නෑ කිවුවට ඔය ලව් එකක් බන් තියෙන්නෙ.
    කතා කරල විතරක් නවතින්නෙ නෑ. උඹල දෙන්නම cheat කරනව ඕක දිගටම තිබ්බොත්.

    මාර සීන් එක

    මාර සිංදුවක් නේද :(
    මේ වගේ context එකක් එක්ක අහද්දි හොඳටම දැනෙන්නෙ.

    රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි
    දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි

    හිරු සඳු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ
    ------ Post added on Mar 29, 2024 at 5:27 AM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කසාද බැඳලනම් පාඩුවේ ඉඳපන් පවුල කඩාගන්නෙ නැතුව. මොකද ඊට පස්සෙ ඔයිට වඩා අමාරුවෙයි. ජීවිතෙ බැලන්ස් එකේ ගෙනියන්නනම් අපි ආස දේවල් කැපකරන්ඩත් වෙනව.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    ඕක සාමාන්‍ය සිද්දියක් කොල්ලො..

    ඉහේ කෙස් ගානට ඔහොම වෙනව මට. හැබයි මට එහෙම ෆීල් එකක් නෑ අවුරුදු 7ක් ලවු කරල ලොවෙත් නැති ප්‍රශ්න වෙලා පෙරුම් පුරල බැන්දෙ මායි කෙල්ලයි.

    love එක and caring හොදටම තියනව නම් ඔහොම ෆීල් වෙනව පට්ට අඩුයි බං..

    ගෑනු ලයින් වෙන්න හැදුවත් අපිට ගානක් නෑ නම් කිසිම අවුලක් නෑ.

    කොහොමත් උබත් බැදල නම් ඕවට යන්න එපා. කෙටිකාලීනව ආතල් උනත් long term හිතේ සැනසීම නැති වෙලා ජීවිතේම එපා වෙයි උඹට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේකයි සිද්දිය
    අද දවල් මගේ යාලුවෙක් කෝල් කරල කිව්වා අපේ පැත්තෙ ඩොකෙක් ඉන්නව ඌ පොඩි කෙල්ලෙක්ගෙ කුක්කු මිරිකල මාට්ටු වෙලා Case එකක් ඇදිලලු.

    අපි බේත් ගන්නෙත් ඒ ඩොකාගෙන්.

    මම මේක කෝල් කරලා ගෑනිට කිව්ව.... මේකි කියපි ඒක තමා ඕක මගෙත් තනේට අත තිබ්බනෙ අන්තිමට බේත් ගන්න ගිය දවසේ කියලා

    මන් ඇහව්ව දැන්ද කියන්නෙ කියලා.... ඒක එච්චර දැනුනෙ නෑලු ....

    ඉතින් බලපල්ලකො :sorry:

    පොඩි වැල සීන් එකක් කියන්නයි යන්නෙ..... අපි 14 වෙනිදා ගියා වියිෆ්ලගෙ ගෙදර අවුරුද්දට....

    වයිෆ්ගෙ අම්ම විතරනෙ ඉන්නෙ... එහෙ තියෙන්නෙ නිදන කාමර එකයි.... කොහොමත් එහෙ ගියාම මම නිදා ගන්නෙ සාලෙ මෙට්ටයක් දාගෙන... වයිෆුයි ලමයි දෙන්නයි නැන්දම්මයි කාමරේ ඇදේ නිදාගන්නෙ. එදා 14 රෑත් එහෙම තමයි නිදා ගත්තේ.... මේ දවස්වල පට්ට රස්නයක්නෙ තියෙන්නෙ මම ෆෑන් එකත් දා ගෙන ෆුල් සිවිල් පිට නිදා ගත්තෙ. කවුරුත් එන්නෙ නෑ කියල ශුවර් නිසා. එනවනම් එන්නෙ වයිෆ් විතරයි.
    රෑ නිදාගෙන ඉන්නකොට කවුරු හරි ලගින් ඉදගත්ත කියල දැනුනා . බලද්දි වයිෆ්. දාඩියයි හලෝ කියල වයිෆ් නයිටිය ගලොල සිවිල් උනා.

    කම්මැලි බන් ලියන්න
    කොහොම හරි සාරංශෙ මෙච්චරයි...
    අපි දෙන්න එලි වෙනකොට තුන් පාරක් ඩිස්ටි ඩිඩින් දැම්ම
    උදේ අම්මට මාට්ටු උනා මෙට්ටෙ උඩ අමු හෙලුවෙන් නිදන් ඉන්නවා.
    ඒ මදිවට වයිෆ්ගෙ මුනෙ තිබුන ලාටු පාරවලුත් තිබිලා

    වස කින්ඩිය...
    :lol: :lol: parana katha
     
    • Wow
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අපරාදේ දිග මදි බං කතාව. උබ ඔහොම දිගටම කෝච්චියේ පලයන්... ගිහින් මෙකේ කතා දාපන්
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Sira katava bro...... okama matath wela thiyenava danuth owwa wenava.... habai etin uba tama talk eka danna oni..pitarata vage lankawe kelo open ne mulin kata karanna