රෑම් මේට්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් මම ඉන්න කාමරයට ඇදවල් දෙකක් දාලා අනිත් ඇද බෝඩින් කාරයෙක්ට දුන්නොත්?

    අ. එහෙම කුලියට දිපු අය ඉන්නවද?
    ආ. කොල්ලෙක්ට නැත්ව කෙල්ලෙක්ට දෙන්න බැරිද?
    ඇ. මට විතරද මේවගේ අදහසක් පලවෙනියෙන්ම ආවේ?

    නිකන් ඉන්න කොට හිතුනේ පස්සේ මතක් උනේ ගෙදර ගෑනි ඉන්නවනේ කියලා:P
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දැන් මම ඉන්න කාමරයට ඇදවල් දෙකක් දාලා අනිත් ඇද බෝඩින් කාරයෙක්ට දුන්නොත්?

    අ. එහෙම කුලියට දිපු අය ඉන්නවද?
    ආ. කොල්ලෙක්ට නැත්ව කෙල්ලෙක්ට දෙන්න බැරිද?
    ඇ. මට විතරද මේවගේ අදහසක් පලවෙනියෙන්ම ආවේ?

    නිකන් ඉන්න කොට හිතුනේ පස්සේ මතක් උනේ ගෙදර ගෑනි ඉන්නවනේ කියලා:P

    gaani hityata moko...mn ennam nawathinna
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ගෑනි ඕකේ නම් කියපකෝ..මන් එන්නම් බෝඩිමට :D