දැන් මම ඉන්න කාමරයට ඇදවල් දෙකක් දාලා අනිත් ඇද බෝඩින් කාරයෙක්ට දුන්නොත්?
අ. එහෙම කුලියට දිපු අය ඉන්නවද?
ආ. කොල්ලෙක්ට නැත්ව කෙල්ලෙක්ට දෙන්න බැරිද?
ඇ. මට විතරද මේවගේ අදහසක් පලවෙනියෙන්ම ආවේ?
නිකන් ඉන්න කොට හිතුනේ පස්සේ මතක් උනේ ගෙදර ගෑනි ඉන්නවනේ කියලා