රෑවුලක් ඔනී

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිරිමිකමටත් ලැජ්ජයිනේ යකෝ.. අවුරුදු විසි තුනයි රැවුල නෑ..:(
    එක්කො රැවුල එන්නෙ නැති එක හොඳයි බං.. මට එපා වෙලා ඉන්නෙ..:dull:
    උදේට රැවුල කපනවා.. හැන්දෑ වෙනකොට කටු කටු ඇනෙනවා..:growl: