රෑ අහසේ නිරිත පැත්තේ කොළ පාටට පේන්නේ මොකක් ද?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උබල බත්තරමුල්ලෙ ගග ගාව සරත් අය්යගෙ දවස් හතේ කානිවල් යන් නැද්ද බන්
    24-31 නේද

    බඩු බැහැලලු ගොඩක්,,,උදෙ 3 වෙනකන් මියුසිකල්..
    සෝමෙත් එනව ඇති පිට්ටනියෙ ජන්ගි අහුලන්න :lol: :lol: :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    oka kohomada ban 7ta nirathe penne?
    සාමාන්‍යයෙන් හුගක් රෑ වෙලා තමයි නේද පේන්නෙ. කොළපාටට නිරිතදිග පැත්තට වෙන්න වෙන ඔය වගේ හුගක් දීප්තියට වෙන තරුවක් ඔහොම පේන්නෙ නෑ නේද? ඒ හින්දයි මම සමහරවිට ඔය තරුව එන්න ඇති කියලා අනුමාන කරල කිව්වෙ. ඇයි මම වැරදිද සහෝ? :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සාමාන්‍යයෙන් හුගක් රෑ වෙලා තමයි නේද පේන්නෙ. කොළපාටට නිරිතදිග පැත්තට වෙන්න වෙන ඔය වගේ හුගක් දීප්තියට වෙන තරුවක් ඔහොම පේන්නෙ නෑ නේද? ඒ හින්දයි මම සමහරවිට ඔය තරුව එන්න ඇති කියලා අනුමාන කරල කිව්වෙ. ඇයි මම වැරදිද සහෝ? :sorry:
    eka penne ude 4 me dawas wala. nagenahira
    mu kiyana thana penne Fomalhaut
    kola patai kiwwa nisa baluwe mu comet ekawath dakkada kiyala. ekath oya hariye tiyenne habai naked eye penna widiyak na exceptionally clear ahasak nathuwa
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Wenna ati. Mata hoyaganna bari una.Hari sky map ekak set wune na. heta poddak balanna oni aye

    Clear photos ekak Ganna ba mage phone eke Anika ehema dammat hari colour Eka newei penne
    ------ Post added on Dec 29, 2021 at 9:09 PM
    Stellarium planetarium software Eka use karala balanna. Time, Location Sri Lanka deela balala kiyanna
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Achernar (Alpha Eridani)???

    Achernar is the primary component of the binary system designated Alpha Eridani, which is the brightest star in the constellation of Eridanus, and the ninth-brightest in the night sky. Wikipedia

    IMG_20211229_213837.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    Stellarium planetarium software Eka use karala balanna. Time, Location Sri Lanka deela balala kiyanna
    එල එල හෙට කියන්නම් බලලා

    Achernar (Alpha Eridani)???

    Achernar is the primary component of the binary system designated Alpha Eridani, which is the brightest star in the constellation of Eridanus, and the ninth-brightest in the night sky. Wikipedia

    View attachment 155571
    හරියට හොයා ගන්න බෑ ගස් නිසා ඕක වෙන්නත් පුළුවන්. ඒ ළඟ තියෙන්නේ කොහොම හරි. හෙට හරියට හොයා ගන්න try කරන්න ඕනි
    ------ Post added on Dec 29, 2021 at 9:59 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,133
    113
    34
    Kalutara
    උබල බත්තරමුල්ලෙ ගග ගාව සරත් අය්යගෙ දවස් හතේ කානිවල් යන් නැද්ද බන්
    24-31 නේද

    බඩු බැහැලලු ගොඩක්,,,උදෙ 3 වෙනකන් මියුසිකල්..
    සෝමෙත් එනව ඇති පිට්ටනියෙ ජන්ගි අහුලන්න :lol: :lol: :lol:
    J1CDstK.png
     
    • Like
    Reactions: B.Chat

    මේක නේද ඔය?

    vXTnqAi.png

    ------ Post added on Dec 29, 2021 at 10:49 PM
     
    • Like
    Reactions: B.Chat