රෑ අහස කළුවර ඇයි ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකට බලපානේ විශ්වයේ ප්‍රමාණය සහ ආයුකාලය
    හැම මොහොතකම විශ්වය විශාල වෙනවා එත් එක්කම galaxiesසහ තරු අතර පවතින දුරත් වැඩි වෙනවා.
    ආලෝකයේ වේගයෙන් අපි ගමන් කරන්නේ නැති නිසා අපිට ඔතන වෙනසක් දකින්න බැහැ,
    මිට වසර බිලියන ගානකට කලින් බැලුවනම් මේ රැ අහස මිට වඩා එලිය වෙන්න තිබ්බ .. ඕක සැහෙන්න ලොකු දෙයක් බන් . හරි පැහැදිලි කිරීම කෙටියෙන් ඔහොමයි . නොතේරෙනවානම් අහන්න
    :yes::yes::yes:
     

    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    යේක අයියා අල්ලා දෙවියන් මැව්වා තමා කලු කරලා හරි. සිංහල තොපිලට වැඩක් නෑ කලු සුදු උනා කියලා... අපියෙක්ක සහ යෝගයෙන් තමා ඉන්නවා. හද තරු අපේ හරි. යේකට විතරක් අත තියන්න එපා..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machan nasa website eke me gana kiyala thiyena article eka kiyawanna.. http://spaceplace.nasa.gov/review/dr-marc-space/dark-sky.html

    Because the universe is still expanding, the distant stars and galaxies are getting farther away all the time. Although nothing travels faster than light, it still takes time for light to cross any distance. So, when astronomers look at a galaxy a million light years away, they are seeing the galaxy as it looked a million years ago. The light that leaves that galaxy today will have much farther to travel to our eyes than the light that left it a million years ago or even one year ago, because the distance between that galaxy and us constantly increases. That means the amount of light energy reaching us from distant stars dwindles all the time. And the farther away the star, the less bright it will look to us.