එකට බලපානේ විශ්වයේ ප්රමාණය සහ ආයුකාලය
හැම මොහොතකම විශ්වය විශාල වෙනවා එත් එක්කම galaxiesසහ තරු අතර පවතින දුරත් වැඩි වෙනවා.
ආලෝකයේ වේගයෙන් අපි ගමන් කරන්නේ නැති නිසා අපිට ඔතන වෙනසක් දකින්න බැහැ,
මිට වසර බිලියන ගානකට කලින් බැලුවනම් මේ රැ අහස මිට වඩා එලිය වෙන්න තිබ්බ .. ඕක සැහෙන්න ලොකු දෙයක් බන් . හරි පැහැදිලි කිරීම කෙටියෙන් ඔහොමයි . නොතේරෙනවානම් අහන්න