රෑ අහස කළුවර ඇයි ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රෑ අහස කළුවර ඇයි ?

    ප්‍රශ්නේ දැක්ක ගමන් ගෙන ගොන් වගේ පෙනෙයි.
    එත් විශ්වය කොච්චර විශාලද ? ක්ශිරපතයේ (milky way ) එකේ විතරක් 300 billion තරු තියෙනවා. එතකොට. 500 Billion Galaxies in the Universe. එතකොට කොචචර තරු තියෙනවද කියලා හිතාගන්න පුළුවන්නේ. හරියට බැලුවොත් අපිට රෑ වෙන්න විදියක් නෑ. ඔච්චර තරු තියෙද්දී රෑ වෙනවා කියන්නේ විහිළුවක්. මුල්ම කාලේ හිතුවා තරු අතර තියෙන දුවිලි වලාවකින් ඒ ආලෝකය උරා ගන්නවා ඇති කියලා. එත පස්සේ එක බොරුවක් උන්න ඇයි, එහෙම උරා ගන්නවානම් ඒ දුවිලි වලාවන් තරු වගේම දීප්තිමත් වෙන්න ඕනේ නිසා .

    එතකොට ඇයි මෙච්චර තරු තියෙන රෑ අහස කළුවර ?

    M35.jpeg

    හිතෙන දේ කියාගෙනම යන්න​
     
    Last edited:
    • Like
    Reactions: thilihare

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එකට බලපානේ විශ්වයේ ප්‍රමාණය සහ ආයුකාලය
    හැම මොහොතකම විශ්වය විශාල වෙනවා එත් එක්කම galaxiesසහ තරු අතර පවතින දුරත් වැඩි වෙනවා.
    ආලෝකයේ වේගයෙන් අපි ගමන් කරන්නේ නැති නිසා අපිට ඔතන වෙනසක් දකින්න බැහැ,
    මිට වසර බිලියන ගානකට කලින් බැලුවනම් මේ රැ අහස මිට වඩා එලිය වෙන්න තිබ්බ .. ඕක සැහෙන්න ලොකු දෙයක් බන් . හරි පැහැදිලි කිරීම කෙටියෙන් ඔහොමයි . නොතේරෙනවානම් අහන්න
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ow hithanna honda ne...
    owa hithuwoth next problem eka thama kochchaara loku athida kiyala vishvaya....
    eelangata ena prashne thamai vishvayata limit ekak thiyenawa nam a limit eken eha paththe monada thiyenne kiyala :nerd:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එකට බලපානේ විශ්වයේ ප්‍රමාණය සහ ආයුකාලය
    හැම මොහොතකම විශ්වය විශාල වෙනවා එත් එක්කම galaxiesසහ තරු අතර පවතින දුරත් වැඩි වෙනවා.
    ආලෝකයේ වේගයෙන් අපි ගමන් කරන්නේ නැති නිසා අපිට ඔතන වෙනසක් දකින්න බැහැ,
    මිට වසර බිලියන ගානකට කලින් බැලුවනම් මේ රැ අහස මිට වඩා එලිය වෙන්න තිබ්බ .. ඕක සැහෙන්න ලොකු දෙයක් බන් . හරි පැහැදිලි කිරීම කෙටියෙන් ඔහොමයි . නොතේරෙනවානම් අහන්න

    youtube video කැල්ලක් හම්බුනා. විශ්වයේ ප්‍රමාණය අනන්තයි නමුත් අපිට පෙන්නේ ආලෝක වර්ෂ 13.8 billion ඇතුලේ තියෙන තරු ටික විතරයි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එකට බලපානේ විශ්වයේ ප්‍රමාණය සහ ආයුකාලය
    හැම මොහොතකම විශ්වය විශාල වෙනවා එත් එක්කම galaxiesසහ තරු අතර පවතින දුරත් වැඩි වෙනවා.
    ආලෝකයේ වේගයෙන් අපි ගමන් කරන්නේ නැති නිසා අපිට ඔතන වෙනසක් දකින්න බැහැ,
    මිට වසර බිලියන ගානකට කලින් බැලුවනම් මේ රැ අහස මිට වඩා එලිය වෙන්න තිබ්බ .. ඕක සැහෙන්න ලොකු දෙයක් බන් . හරි පැහැදිලි කිරීම කෙටියෙන් ඔහොමයි . නොතේරෙනවානම් අහන්න
    :yes:

    Bengala bokka chu karala purawanna ba wage wishwaya eka widiyata eliya karanna mewata baha
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබ කියපු ටික ගැන හිතද්දී මට මේ ත්‍රෙඩ් එක අයින් කරගන්න හිතුනා බන් :sorry:

    :D:D mamath kaalayak oka kalpana kala yakow...
    owa hithanna epa bn... eka digata prashna welak enawa owa ekka :sorry:
    mama hena amaruwen oluwa bera gaththe :nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපිට පේන්නෙ රතු දම් සීමාවෙ ආලෝකය විතරනෙ.. එතනිං එහා මෙහා තියෙන ආලෝකෙ අපිට පේන්නෙ නෑනෙ.. ඉරේ වුනත් සියළූම වර්ණයන්ගෙන් සමන්විත ආලෝකය හවසට ඈතට ගියාම රතුවට පේන්න ගන්නවනෙ.. ඒ වගේ බං ආලෝක වර්ශ ඉස්ම යන ගානක් ගෙවාගෙන ආලෝක එද්දි ඒකෙ සංඛ්‍යාතෙ අරක මේක වෙනස් වෙලා අපිට නොපෙනෙන සීමාවකට දිවෙනව ඇති.. ඒකනෙ ඔය තඩි පීරිසි කෝප්ප වගේ රේඩියෝ සැටලයිට් බුරුතු පිටිං අටවං රෙකෝඩ් කරන්නෙ..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපිට පේන්නෙ රතු දම් සීමාවෙ ආලෝකය විතරනෙ.. එතනිං එහා මෙහා තියෙන ආලෝකෙ අපිට පේන්නෙ නෑනෙ.. ඉරේ වුනත් සියළූම වර්ණයන්ගෙන් සමන්විත ආලෝකය හවසට ඈතට ගියාම රතුවට පේන්න ගන්නවනෙ.. ඒ වගේ බං ආලෝක වර්ශ ඉස්ම යන ගානක් ගෙවාගෙන ආලෝක එද්දි ඒකෙ සංඛ්‍යාතෙ අරක මේක වෙනස් වෙලා අපිට නොපෙනෙන සීමාවකට දිවෙනව ඇති.. ඒකනෙ ඔය තඩි පීරිසි කෝප්ප වගේ රේඩියෝ සැටලයිට් බුරුතු පිටිං අටවං රෙකෝඩ් කරන්නෙ..

    :yes:same thought here:yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    youtube video කැල්ලක් හම්බුනා. විශ්වයේ ප්‍රමාණය අනන්තයි නමුත් අපිට පෙන්නේ ආලෝක වර්ෂ 13.8 billion ඇතුලේ තියෙන තරු ටික විතරයි.

    Olbers' paradox ගැන පොඩ්ඩක් කියවපන්, එතනින් එහාට තියෙන්නේ මේ සම්බන්ද දේවල් තමයි .
    මම දීපු උත්තරේ තමයි දැනට හොයාගෙන තියෙන දේ .

    The light that leaves that galaxy today will have much farther to travel to our eyes than the light that left it a million years ago or even one year ago, because the distance between that galaxy and us constantly increases. That means the amount of light energy reaching us from distant stars dwindles all the time. And the farther away the star, the less bright it will look to us.