රෑ කෑමකට යන්න - english

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    රෑ කෑමකට යන්න - english

    මචන්ලා මෙක එන්ග්ලිශ් වලින් කියන්නෙ කිහොමද..

    informal and formal යන විදි දෙකෙන්ම ?

    "ඔයා එනවද මාත් එක්ක රෑ කෑමකට යන්න"

    "ඔයා කැමතිද මාත් එක්ක දවල් කෑමකට යන්න"

    "මම කැමති ඔයත් එක්ක දවසෙම ගත කරන්න"



     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    informal and formal යන විදි දෙකෙන්ම ?

    "ඔයා එනවද මාත් එක්ක රෑ කෑමකට යන්න"
    would you like to come with me for a dinner out?(f)
    will you come with me for a dinner out?


    "ඔයා කැමතිද මාත් එක්ක දවල් කෑමකට යන්න"

    Would you like to go out with me for a lunch?(f)
    do you like to go out with me for a lunch?

    "මම කැමති ඔයත් එක්ක දවසෙම ගත කරන්න"

    i would like/love to spend (the) whole day with you(f)
    i like to spend (the) entire day with you


     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන්ලා මෙක එන්ග්ලිශ් වලින් කියන්නෙ කිහොමද..

    informal and formal යන විදි දෙකෙන්ම ?

    "ඔයා එනවද මාත් එක්ක රෑ කෑමකට යන්න"

    "ඔයා කැමතිද මාත් එක්ක දවල් කෑමකට යන්න"

    "මම කැමති ඔයත් එක්ක දවසෙම ගත කරන්න"




    informal
    Dinner sometime?
    Lunch?
    be with me :P


    formal
    Would you like to have dinner with me? / Would you like to go out for a dinner with me?
    Would you like to have lunch with me?/ Would you like to go out for a lunch with me?
    I would like to spend the day with you.
     
    • Like
    Reactions: Moon Knight

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,401
    1,669
    113
    eka widihak kiyala ne bn..eka ekaa katha karana widiha anuwa wens wenwa.

    "ඔයා එනවද මාත් එක්ක රෑ කෑමකට යන්න"
    Would u like to join me for dinner ? / Would you like to go for a dinner out?

    "ඔයා කැමතිද මාත් එක්ක දවල් කෑමකට යන්න"
    Would you come with me for lunch?

    "මම කැමති ඔයත් එක්ක දවසෙම ගත කරන්න"
    I really like to hang out with you. / I love to spend time with you ..thawa oka kiynna puluwn I like to be with you kiyala..jinki jika dnna oni kiyalath oken adahas wenwa..kella therum ganna widiha thamai..eka hinda hriyata basawa hasuwarnna igena ganin pawichchi krnna kalin.

    oya uda thyna ewa tika tikak withra formal..informal widihata kiyaddi "want to go out" pawichchi krnna puluwn..thawa informal wenna oninam "wanna go out" wage pawichchi krnna puluwn
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Podi Silva - පොඩි සිල්වා;22388770 said:
    :baffled::baffled:
    සුද්දියක් උස්සන්න වගේ යන්නේ සැපක් ගන්න :P :P

    Suddiyo kiyala Sharma01 wa aussaganna epa :baffled::lol: