රෑ කෑම

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    රෑ කෑම

    ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.
    ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
    සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
    සුමනා: පානුයි, කිරි හොදියි
    ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
    ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
    ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා..


    :lol::lol::lol:





    කලින් දැකල තිබේනම් සමාවෙන්න..
     
    • Like
    Reactions: kellsupun

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින් දැකලා තියෙනවා.. ඇම්ඩගෙ ෆේමස් ජෝක් සෙට් එකේ එකක්..
    අවුලක් නෑ බං.. නොබලපු උන් වෙනුවෙන් තව පාරක් දැම්මට..;)