ඇම්ඩන් කතා

EteRnAl_LifE

Member
Aug 23, 2011
42
3
0
ලංකාවේ
ඇම්ඩාගේ කතා - රෑ කෑම

ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.

ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා
..:shocked: :D

හොදනම් දන්නවනේ කරන්න ඕන දේ

REPOST නම් සොරි
 
Last edited:

EteRnAl_LifE

Member
Aug 23, 2011
42
3
0
ලංකාවේ
අහ්.සොරි අය්යලා.මම එළකිරි එකට අලුත්. මට කියනවද කොහොමද මේක repost නම් delete කරන්නේ කියල? :( :dull: