රෑ කොහොම තියෙන්න ඇද්ද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    මෙක ඉන්න කෙස් පැලෙන marriage advice / relationship advices දෙන ඔස්තාද්ලා බඳිනවා කියලා හිතන් ඉන්නෙ ආප්පයක් ගහන එකට කියල පෙනෙන කොට හිතෙනව මහ මරී මොඩ ගොබ්බ හැතිකරයක් මෙක ඉන්නෙ කියල.
     
    • Haha
    Reactions: Hasistranger

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    1763512660716.gif
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සමලිංගික විවහාකරගන්න එවුන්ට ළමයි හදාගන්න ඉඩදෙන එක සාධාරනද ? ළමයෙක් හැදෙන්නේ ඩිම්බ හා ශුක්‍රණු වලින්නම් වර්ගයා බෝ කිරීමේ ජීව විද්‍යාත්ම අයිතිය තමන්ම අහිමි කරගත්ත පිරිසකට ඇයි විරුද්ධ ලිංගික සම්බන්ධතාවයකින් හටගන්නා දරුවන් දෙන්නේ ?