රෑ තාරුකා පායනා යාමයේ
ඒ දිලිහෙනා තරු පවා පරදිනා
පුන්සඳක් සේ පිබිදිලා ගනදුරු රෑ අහසේ
සුන්දරයි හද විකසිත වෙයි මේ..... තරුණ වයසේ
මේ දිවි මගේ දෙදෙනා යෞවනයේ
නෑ බෑ කියා ඔබ කොහේ සැඟවුනේ
ආදර ලොවේ කිරුල වී දිලිසුනේ
රෑ තරු පුරා ජීවයයි ඇරඹුනේ
රෑ තාරුකා පායනා යාමයේ
ඒ දිලිහෙනා තරු පවා පරදිනා
පුන්සඳක් සේ පිබිදිලා ගනදුරු රෑ අහසේ
සුන්දරයි හද විකසිත වෙයි මේ තරුණ වයසේ
ඒ දිලිහෙනා තරු පවා පරදිනා
පුන්සඳක් සේ පිබිදිලා ගනදුරු රෑ අහසේ
සුන්දරයි හද විකසිත වෙයි මේ..... තරුණ වයසේ
මේ දිවි මගේ දෙදෙනා යෞවනයේ
නෑ බෑ කියා ඔබ කොහේ සැඟවුනේ
ආදර ලොවේ කිරුල වී දිලිසුනේ
රෑ තරු පුරා ජීවයයි ඇරඹුනේ
රෑ තාරුකා පායනා යාමයේ
ඒ දිලිහෙනා තරු පවා පරදිනා
පුන්සඳක් සේ පිබිදිලා ගනදුරු රෑ අහසේ
සුන්දරයි හද විකසිත වෙයි මේ තරුණ වයසේ
Last edited:





patta
