රෑ නිදාගන්න ඔනෙද බන්.?

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    ඉස්සර වෙලාම බලමු ඇය් අපි රෑට නිදා ගන්නේ නැත්තේ කියල.

    මමත් සතියට දවස් 2 විතර රෑට නිදා ගන්නේ නෑ මගේ රස්සාවේ විදියට රෑට වැඩ කරන්න ඕන නිසා.

    එකට company එකෙන් මට හොඳ පඩියක් ගෙවනවා.

    ෆිල්ම් බලන්න නිදි මරණ එක තේරුමක් නෑ. මොකද ඕක ඕන නම් දවල්ට කරන්නත් පුළුවන් නේ.

    නින්ද අඩු උනාම මතකය අඩු වෙන කතාව නම් ඇත්ත. එක මටත් වෙලා තියෙනවා.

    (මම දැනට අවරුදු 9 නිදි මරල තියෙනවා)(දැනුත් නිදි මරණ ගමන් ඉන්නේ)
     
    Last edited: