රෑ පෑයූ - අලුත් වැඩක්
අලුත් වැඩක් මේක ...
https://soundcloud.com/nadeesha-bandara/ra-payu-by-nadeesha-bandara
අහලම බලන්න ඔයාල ..
Music & Mixed n Mastered By Nawam Tharindu & Shehan Chris
Lyrics - @Sajith Sajith Danushka Akmeemana
Melody & Voice - Nadeesha Bandara
මල් සින්දුම හැදෙන හැදෙන කාලෙක අපි හදපු වෙනස්ම සින්දුවක් ...
මේ දාලා තියෙන්නේ sound cloud link එක ... google ගිහින් Ra Payu කියල ගැහුවොත් බඩුම තමා ..
සින්දුව පිළිබඳව හොඳ නරක අදහස කියල යන්න . bump කරලා උදව් කරන්න !!
ඇත්තටම මේ වෑයම රජ වන්නට නොවේ ... Hit වෙන්නට
ප .ලි
සාධාරණ කොටා කියන නමින් ආවේ කලින් මම දාපු thread එක ඉවත් කරපු නිසා .
please GTRZ අපිට මේ ගීතය ජනතාව අතරට අරන් යන්න උදව් කරන්න ....

Last edited: